ජෝතිෂය (කේන්දර) පට්ට පල් බොරුවක්*
මා ජෝතිෂය පිළිගන්නේ නැත.නමුත් සමාජය දෙස බැලීමේ දී බහුතරයක් මෙවැනි මිථ්‍යාවන් පසුපස යාම දැකිය හැක.මෙම තත්වයට හේතු වී ඇත්තේ මිනිසුන් විමර්ශනශීලී නොවීමයි..........උදාහරණ1. ලෙස වයස අවුරුදු 20 දී මියගිය අයකුගේ කේන්දරය ජෝතිෂවේදියකු වෙත ගෙන ගිය විට ඔහු එම කේන්ද්ර යට...