LLB (attorney at law) & migrate

horana80

Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    මචංල ලංකාවේ open university (LLB) හෝ law college එකෙන් law කරල England,Australia,Canada වලට migrate වෙන්න පුළුවන් ද? මේ ගැන දන්න අය විස්තර ටිකක් කියනවද?
     
    • Like
    Reactions: NisalPerera

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචංල ලංකාවේ open university (LLB) හෝ law college එකෙන් law කරල England,Australia,Canada වලට migrate වෙන්න පුළුවන් ද? මේ ගැන දන්න අය විස්තර ටිකක් කියනවද?

    behe, lankawe law ekay, anith ratawal wala laws wenas. Law kara kiyala wedak ne, law field eke job ekak ganna oyage english hondama english wenna oni.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,374
    8,511
    113
    ෆිජි වගේ රටවලටනම් ගියැකි... එහෙ විනිස්ච්යකාරයෝ එහෙම මෙහෙ අය ගොඩක් ඉන්නේ.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Yes. You can. But it's very hard and expensive. Your English level should be extremely high. At an IELTS 8.0 Level. It takes time too. So it's hard.
     
    Last edited:
    • Like
    Reactions: Darkline