1. Camacho

    ලස්සන කටහඩක් තියන කෙල්ලෙක් නේද කුකුලෝ ...........

    :love: අවුරුදු 12 කට කලින්, මගෙ ex වගේ. එමමයි. කොන්ඩේ දාන්නෙත් ඔහොමයි දැන්නම් හෙන තප්පදොරු වෙලා :dull:
  2. Camacho

    කෙහෙළියගේ ඉමියුනොග්ලොබියුලින් එන්නත

    අර කලින් කිව්වා වගේම ඔක්කොම නිදොස් කොට නිදහස් කරලා තමයි පස්ස බලන්නේ! අනේ අපිලගේ මයින්ද මාතියා
  3. Camacho

    SLT Fibre unlimited Family - 1000GB/month, Unlimited voice calls for 9,830 LKR (With Taxes)

    therumak ne bn, data usage eka ahasata polawa wage. desktop eka on karannewath ne, eke danata 500GB wage updates danna tyenawa :P wenada update awa gaman daaana ewa games update karanne nethuwa bn me. aduma dan CCTV tikath ain kala fiber eken.
  4. Camacho

    SLT Fibre unlimited Family - 1000GB/month, Unlimited voice calls for 9,830 LKR (With Taxes)

    ane manda, speed eka hinda gaththata games 2-3 k update kaloth homben yanne bn. free time eka denneth nehene
  5. Camacho

    SLT Fibre unlimited Family - 1000GB/month, Unlimited voice calls for 9,830 LKR (With Taxes)

    ane redda. oka aran mata kelawela inne, downgrade karannath be, tibba 10Mbps package eka aye gannath be :sorry: download mokuth nokara bohoma amaruwen 1000 parissam karaganne.
  6. Camacho

    🔴සැප වාහන මිල සීග්‍ර ලෙස අඩුවේ !!

    ජීවිතේට වාහන අතගාලා නැති උන් වගේ ගොබ්බ විදිහට හැමදේම සාදාරනීය කරන්න එපා බොලව්. මෙයිට අන්ත ඒවා සේල් කාරයො අරන් 5-10 ක් වියදම් කරලා අත උඩින් විකුනන්නේ. Full paint job එකකට උපරිම ලක්ශ 5යි.
  7. Camacho

    බුකී ෆෑන්ස්ලා හාන්සී! අනුදි හාන්සී! පඩත්තලී ලෙෆ්ට්!

    මට දැන් පෙන්නේ අර කව්ද රජාගේ කැවුම් නහය වගේ ** කුස කුස ***
  8. Camacho

    බුකී ෆෑන්ස්ලා හාන්සී! අනුදි හාන්සී! පඩත්තලී ලෙෆ්ට්!

    අනේ උබ @#$%^ ඩිලාන්, :angry: දැන් ඉතින් මේකිව කොහොම දැක්කත් ඕක තමයි මතක් වෙන්නේ
  9. Camacho

    Temu ලංකාවේ ඩිලිබරි හබක්...

    ada TEMU ekak awa Domex eken,
  10. Camacho

    ජපන්නු ඵපා කියා ලංකාවේ කොල්ලෙක්ව බැන්ඳ ජපන් සුරූපිණිය..❤️😍

    ඒ ඔක්කොම එකක් වෙලත්, ලන්කාවේ ගෑනු එක්ක ඉහගහන් ඉන්න පුලුවන්නම්, මේවා මේ හෙන සිම්පල් වැඩ බන්
  11. Camacho

    Scam with AI

    වැඩි දෙයක් ඕනි නෑ, Face Swap වලින් මෙහෙ කී දෙනක් Divorce case දාගනීද බන්. :lol:
  12. Camacho

    The Grand Hyatt විකුණයි. ගහපු කයිවාරු ඉවරයි. මෝඩ මාලිමා ජෙප්පෝ අඬ අඬ Ranil පෙන්නපු පාරේ යයි!

    රනිල එදා ඉදන් කෙලෝ ගත්තේම මේ වගේ ඒවා හින්දා තමයි, ඌට දන්නේ නෑ ගැලරිය චූන් වෙන විදිහට කතා කරන්න., කනට ගහනවා වගේ කිව්වම ඉතින් සින්හලු අරිනවා හොදම එකෙන්
  13. Camacho

    🔴BYD Atto 3 Accident 🇱🇰

    leaf aiyalath okama tamai kale, passe 15-20 tawath wikunaganna ada ada iddi chinese battery set enna gaththa eken goda giya
  14. Camacho

    grok සමහර වෙලාවට බොරු කියනවා

    dan false data feed karaan seen ekakuth yanawa neda anti Ai set ekak
  15. Camacho

    grok සමහර වෙලාවට බොරු කියනවා

    අපිට වගේ ඉතින් ඌටත් ආතල් ගන්න හිතෙනවා :sneaky: 🤭
  16. Camacho

    NTB Private Banking

    මොකක්ද බන් ඒ සීන් එක. Inner circle වගේ එකක්ද ?

    No contents