1. Nu1Dnk

    Questions තවත් ඡන්දයක් :coffee: :coffee: :coffee: :sneaky: :sneaky: :sneaky: ....

    මේ 2024 උඹ දන්නෙ කීවෙනි ජනාධිපතිවරණ ඡන්දයද.... මොන එකේ ඉඳලද ඡන්දයක් දාන්න පටන් ගත්තෙ.. මම මගේ පළවෙනි එක දැම්ම 2005 වසරෙදි...
  2. Nu1Dnk

    Sri Lanka tour of England 2024 🦁🏏

    Mouth Mouth :lol: :lol: :lol: :lol: :lol:
  3. Nu1Dnk

    Baby Delivery C-section Mafia

    නෑ බන් බඩ පොඩ්ඩක් වැඩී. ජිම් යන්න කිව්වට යන්නෙත් නෑ. පුතා ලැබිල බමාස 5න් ආපහු ජොබට ගියාට දුව ලැබුනට පස්සෙ ගෙඩ්ගරමනෙ හිටියෙ. ඉටින් රිකව'ර් වෙන කාලෙ මම හිතන්නෙ මස්ල්ස් වලට එක්සර්'සයෛස් උනා මදි ඇති. ඒක වෙන්නැති පුතාගෙ උනා වගේ බඩ අඩු උන එක ලොකුවට වුනේ නෑ
  4. Nu1Dnk

    දෙවනි මනාපේ දෙනවද?

    අඩෝ මල් බබා... කාලෙකින් දැක්කෙ.
  5. Nu1Dnk

    Baby Delivery C-section Mafia

    අපේ ගෙදර දෙන්නම කපල ගත්තෙ. ලොක්කව ගන්න උන නිසා දෙකත් එහෙම්ම කරන්න ඕන කිව්ව ඩොකා. අවුරුදු 4ක් වත් වෙනස නැති නිසා. ඔය ඉන්නෙ දැන් බඩ පොඩ්ඩක් එල්ලගෙන :(:(:(:(
  6. Nu1Dnk

    දෙවනි මනාපේ දෙනවද?

    1 නාමල් 2. වෙනත්.
  7. Nu1Dnk

    මේ Tv Box Brand එක හොදයි ද ?

    මචං අනේ ගත්තෙ කොහෙන්ද, ගාන කීයක් උනාද, ලිංක් එකක් තියෙනව නම් පොඩ්ඩක් එවපන්කො https://www.simplytek.lk/products/xiaomi-tv-box-s-4k-2nd-gen?srsltid=AfmBOopd0dnWhF0bdzGB4Vt_I0d3Ab2xYlUfPMqGgMWhRzAcSyNRNTcy මේක 2nd Gen, මේකට වැඩ නැති වෙයිද
  8. Nu1Dnk

    ළගදි Fridge ගත්ත වුන් වරෙල්ලා

    ඕක වෙන්න ඕන මමත් ගත්තෙ. ලොකුම එකට වඩා අඩු ඊලඟ එක හෝ මැද එක, ඕක මරු. කරන්ට් බිලත් සෑහෙන්න අඩුයි
  9. Nu1Dnk

    ළගදි Fridge ගත්ත වුන් වරෙල්ලා

    හම්මටසිරි ඒකෙ ගාන දැන්. මම දම්‍රෝ එකෙන් ඕකක් ගත්තෙ මාස 24 හෝ 36 න් ගෙවන්න 1.27ට 2020 වගේ
  10. Nu1Dnk

    BYOB place එකක් දාන්න අවශ්‍ය නීතිමය පැතිකඩ මොකක්ද?

    මාලඹේට බී.වයි.ඕ.බී...... :love2: :love2: :love2:
  11. Nu1Dnk

    🚨රනිල් - සජිත් එකතු වෙ...

    මේක වෙයි බිම් මට්ටමින්
  12. Nu1Dnk

    සමහර දේවල් නිකන් කිව්වට තේරෙන්නේ නෑ ... රගපාල ම පෙන්නන්න ඕනේ !

    නෑ ඇහුවෙ නෑ. කොහොමත් අනුර ඉන්න ප්‍රගත්ශීලී සීන් එකට තවම පරණ ජෙප්ස්ලට සෙට් වෙන්න පොඩි ටයිමින් බෙල්ට් අවුලක් තියෙනව තමයි. අර උඩ එක "මල්" වෙන්න ඕන ඈ. වැරදිලා ව අකුරක් ටයිප් වෙලා.
  13. Nu1Dnk

    සමහර දේවල් නිකන් කිව්වට තේරෙන්නේ නෑ ... රගපාල ම පෙන්නන්න ඕනේ !

    ආගමික කටයුතු කිරීම සහ ආගමික නායකයෙක් හමුවීම කියන දෙක පටලවාගැනීමක්ද මෙතන වෙන්නෙ බන් :unsure: :unsure: මල් වට්ටි උස්සන් බුදුන් වඳින්න යන එව්ව නේද ආගමික කටයුතු කියන්නෙ. අර යහපාලනය ආව වෙලාවෙ මෛත්‍රී පන්සල් වලට යන එව්ව ලයිව් පෙන්නපු වෙලේ දීපානි සිල්වයි ලැම්බෝ මනුවර්ණයි ටීවී එකේ ලයිව් ක්‍රිටිසයිස්...
  14. Nu1Dnk

    Drone යවන්ඩ බැරි ද ?

    අපි මේ ළඟදි පොළොන්නරුවෙ ට්‍රිප් එකක් ගිහින් ලොජ් එකේ ටෙරස් එකේ ඉඳලපි සෙට් එකගෙ එකක් ගන්න ගිහාම ළඟ ගෙදරක ඩයල් එකක් ගේම ඇද්දා ගෙවල් අස්සෙ බලන්න යනවද කියල :love2: :love2: :love2: අපි ගත්ත එව්වඌට පෙන්නලතිබ්බ මේ අපේඒව ගන්නෙ කියල.ඊට පස්සෙ කෝකටත් කියල අපිඕක එලියට ඇද්දෙ නෑ
  15. Nu1Dnk

    මිලියන 17 X

    🥹
  16. Nu1Dnk

    මිලියන 17 X

    UNP නම් මේපාර මෙලෝ රහක් නෑ උන්ගෙ පක්ෂ කාර්‍යාල. සජ්ජගෙ ටික නම් ටිකක් තියෙනව.
  17. Nu1Dnk

    මිලියන 17 X

    බදු සල්ලි විතරක්ම නෙමෙයිනෙ සල්ලි
  18. Nu1Dnk

    මිලියන 17 X

    ඔය ගාන වියදම් කරන්න පුලුවන් කණ්ඩායම් 5-6ක් ඉන්නවනෙ අවමය

    No contents