1. Nu1Dnk

    මෙයා තනියම ද යන්නේ උබල හිතන්නේ??

    මෙහෙ උන්ට එච්චර ගටක් නෑ. සේෆ්ටි සේෆ්ටි කිව්වට තනියම ගමනක් යන්න ප්ලෑන් කරගන්න බෑ ගොඩක් උන්ට. අනික සඟිස්තිය අරක මේක නිස්ස ගෙවල් වලින් ය්නවට කැමති නෑ. තව අපේ උන්ට එහෙම තනියම ආතල් එකක් ගන්න හෝ තනියම නැතත් නිදහස් මනසකින් ආත්ල් එකේ ඉන්න පුරුද්දක් නෑ.
  2. Nu1Dnk

    කෝච්චි සීන් එක අදත්

    සතියකට දෙකකට සැරයක් ඕක (රෝසි) , පොල්ගහවෙල(ෆවුසි), මහව (රතී), කැන්ඩි(සියනෑ) කියන එව්ව ආතල් එකක් දෙනව බන් ඔහොම. මීරිගමට එහායින් කැඩුන කියන්නෙ අවුට් ලයින් එකටවත් එවන්න බෑ කියල තමයෛ සිග්නල් ගැන දන්න ඔස්තාර්ල කිව්වෙ.
  3. Nu1Dnk

    අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් යුවතියක්

    පේන්ට් එකත් ලිස්සනව මම හිටහ්න්නෙ. ඒ නැතත් හතරගාතෙන් ගිහින් කොහොමද වැඩක් කරන්නෙ :P:lol::lol::lol:
  4. Nu1Dnk

    අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් යුවතියක්

    මගේ ගෙදරත් මම ඇඳල වහලෙ ඈන්ගල් එක තීරණය කලේ මමමනේ. ඉතිං මම දන්නව ඒකෙ රිස්ක් එක. වැටුනොත් මමත් අඩි 22ක් බිමට
  5. Nu1Dnk

    අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් යුවතියක්

    මේ වැස්සෙ ඇස්බැස්ටස් වහල වලට නගින්නෙ මොකාද යකෝ. මටත් වහලෙට යන්න උවමනවත් තියෙනව් පොඩි ඩ්‍රේන් එක්ක් සුද්ද කරන්න. මම මේ ඉවසන් ඉන්නව දවස් 3ක්වත් පායනකන්. ඇස්බැස්ටස් එකේ දියසෙවල ලිස්සනව පට ගාල. අල්ලගන්න තැනක්වත් නෑනෙ.
  6. Nu1Dnk

    අද තවත් ශතුටු දවෂක්😍

    ඕක උනා අපේ කොල්ලට මෙහෙ. අපි එක ක්ලාස් එකකට විතරයි දැම්මෙ ඒකත් 4දි. මුන් 3ට ගියගමන් කොරෝනා ලොක් ඩවුන් උනා, ඔන්ලයින් ස්ටඩි නිසා හරියට දැනුම ගියෙත් නෑමුන් එකතැන ඉන්නෙ නැති නිසා. අර පෙරහුරු විභාග ඉස්කෝලෙන් තිබ්බෙත් නෑ. එකම එකක් පොලිටික්කෙක්තිබ්බ , ඒක නිසා මුන් යන්තම් මොකක්ද මේවිභාගෙ වෙන්නෙ කියල ලාවට...
  7. Nu1Dnk

    ඉදුරුව බස් ගින්න මතකද

    දත් වලින් පවා සමහර අඟුරු උන මිනී අඳුරගත්ත කියනව පෝස්ට් මෝටම් එකේදි. එහෙම දෙයක් ලංකාවෙ කරපු පලවෙනි වතාවද කොහෙද
  8. Nu1Dnk

    ICC Women's T20 World Cup - 2024 🦁🦘🏏

    (y) :coffee: :love: :love2:
  9. Nu1Dnk

    බඩු ආවා 🥰

    ලංකාවට ගෙන්නුව කියල හිතුවෙ. 8GB VGA එකක් ඕන මටත් රෙන්ඩරින් ව්ලට. ඇමසොන් එකෙන් ගෙන්නන එක ලාබද මෙහෙට
  10. Nu1Dnk

    අනුර ගැන ඉන්දියානු මාධ්‍ය හැසිරීම | ඉංග්‍රීසි බැරි ජනාධිපති

    මම කිව්වෙ ඔය නම් ලිස්ට් එක ඉස්සහහින් උන් දැන් ඉන්නෙ මොන කණ්ඩායමේද කියල දාන්න කියල මහින්දානන්ද -රනිල් පිල ඩලස් - සජිත් පිල කුට්ටිආරච්චි - පොහොට්ටු ඔන්න ඔය වගේ
  11. Nu1Dnk

    අනුර ගැන ඉන්දියානු මාධ්‍ය හැසිරීම | ඉංග්‍රීසි බැරි ජනාධිපති

    දැනට නියෝජනය කරන කණ්ඩායමත් එක්කම ලිස්ට් එක අප්ඩේට් කලා නම් හරි නේද. :coffee: :coffee: :coffee:
  12. Nu1Dnk

    🧭🧭 ජනාදිපතිවරන ප්‍රතිපලයට අදාල පාර්ලිමෙන්තු ආසන

    ගම්පහට තියෙන්නෙ 19 කොළඹ 18 18ක් ඉල්ලනව. 15යි ගන්නෙ. දිස්ත්‍රික්කයෙන් තේරීපත්වන මංත්‍රී ගානට වඩා තුනක් වැඩියෙන් නාමයෝජනා දෙන්න ඕන. ඒකයි ඔය 18 ක් කියන්නෙ නලීන් ------ Post added on 1727278540
  13. Nu1Dnk

    ගම්පහ කියලා දිස්ත්‍රික්කයක් නැතිනම් අද ලංකාවක් නෑ... 😎😎

    ඉතිං බන් ඒකනෙ කිව්වෙ, මෙච්චරකල් උඹ නියෝජනය කරන පක්ෂෙටත් දුන්න වෙන්නෝන, ඊට විරුද්ධ මෙතෙක් බලය තිබ්බ අනික් පක්ෂයටත් දුන්න. UNP/සජබ සහ SLPF/පොහොට්ටු ඔය කඳවුරු දෙකෙන් එකකට වෙන්නැතිනෙ උඹ ඔය හොඳයි කියන්නෙ. උන් දෙගොල්ලන්ටම ඉල්ලපු හැම වෙලාවෙම දුන්න. ඉතිං උන් ඒ හැම වෙලාවෙම ඇරපු නිසානෙ අලුත් උන් ටිකකට දීල...
  14. Nu1Dnk

    ගම්පහ කියලා දිස්ත්‍රික්කයක් නැතිනම් අද ලංකාවක් නෑ... 😎😎

    උඹගෙ අම්ම තාත්තා මහන්සි වෙලා හම්බකරල උඹව ඉස්කෝලෙ හෝ ටිටුශන් එකට යවන්නෙ උඹ හොඳින් ඉගෙනගනී කියල හිතල. හැබැයි උඹ ඒ වියදම් කරන සල්ලි වලින් කුඩු ගගහ ඇවිදිනව නම්, ක්ලාස් කටකරනව නම්, විභාගෙ ෆේල් වෙනව නම් ඒක තනිකරම දෙමවුපියන්ගෙ වැරැද්දද. දැන් උඹ සමහරවිට කියයි උඹ ආවෙ මේ ලෝකෙට උඹගෙ උවමනවට නෙමෙයි කියල. ඒ...
  15. Nu1Dnk

    ගම්පහ කියලා දිස්ත්‍රික්කයක් නැතිනම් අද ලංකාවක් නෑ... 😎😎

    උඹල වෛරයෙන් කියෙව්වට මචං ගම්පහ ඉන්නෙ ප්‍රගතිශීලී මිනිස්සු. ඔය ලැබුනු හැම අවස්තාවකම ඒ ඒ පක්ෂ වලට අවස්තාව දීල තියෙනව රට ඉදිරියට ගෙනියන්න. ඒක අදාළ නියෝජිතයො හරියට කලේ නැති එක ඡන්දෙ දීපු උන්ගෙ වැරැද්දක් හැටියට දකින්න එපා. උඹ බලාපොරොත්තු උන පක්ෂෙට මේපාර ඔය ඡන්ද ලැබුනා නම් මෙහෙම නොකියවෙයි. දැන් පක්ෂ...
  16. Nu1Dnk

    ඊලග මැතිවරණයේදි අනුරට චන්ද වැඩිවෙන විදිය

    මම දුන්නෙ අනුරට .. හැබැයි මට හිතෙන දේ මේක මහමැතිවරණයේ ඡන්දෙ ප්‍රකාශ කරන එක 70-75% අතවෙයි කියල හිතනව. සාමාන්‍යයෙන් ලංකාවෙ මහමැතිවරණයකට ඡන්දෙ දාන්න යන්න ට්‍රෙන්ඩ් එක අඩුයි ජනාධිපතිවරණයට වඩා. හැබැයි මේ අලුත් රැල්ල එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. මම හිතන්නෙ ආසන 60-90ක් අතර ගනී කියල තමයි මේ යන විදිහටම...
  17. Nu1Dnk

    පොත් බෙදා දිම අටවන අදියරෙ(2024) නිමාව....

    මට මේපාර සහභාගී වෙන්න බැරි උනා. වැඩේ ගැන ඉතිං අහන්න නම් දෙයක් නෑනෙ... :love: :love: :love:
  18. Nu1Dnk

    🔴🔴 අද USD එකක විකුනුම් මිළ 309+ 🔴🔴

    ඊයෙ කීයද, පෙරේදා කීයද
  19. Nu1Dnk

    ඩයලොග් පැකේජ් වැඩි කරලා!🤬🤬🤬

    මොන පැකේජ් එකද බන්. මගෙ "495+ ටැක්ස්" එක තියෙන්නෙ

    No contents