1. ElaMalli

    What is your salary (2019)

    උඹ රෝසිගෙන් නේද ගණන් ඉගෙනගත්තේ :lol::lol:
  2. ElaMalli

    ඉවසීමෙන් සැනසීම ලැබේ කිව්වෙ කට කහනවට නෙම&#3545

    ඕක කලාට වැඩක් තියනවද තියෙන්නේ මුස්ලිම් ඇමති වරයා යටතේනම් ....
  3. ElaMalli

    Post only Officially Confirmed News

    දැක්කේ නෑ වගේ යන්න ඕනේ....ඔව්
  4. ElaMalli

    ElaKiri Member -SLTJ

    I have asked the same question? His Motives are clear.... But Nothing has happened so far
  5. ElaMalli

    Post only Officially Confirmed News

    එහෙනම් බොරු කියන්නේ මම නෙමෙයිනේ...රාජිත...
  6. ElaMalli

    Post only Officially Confirmed News

    ඇඩ්මින් තුමනි SLTJ Group එක ඉරිද බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධයි කියල ඊයේ Government media conference එකේදී රජයෙ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත් සේනාරත්න කිවුව..ඉතින් ඇයි ඔබතුම SLTJ ව ban කරන් නැතුව බලන් ඉන්නේ
  7. ElaMalli

    Let's do this bros.

    Machan Facebook eke fundraiser ekak dammanam me gana ekathuwei masen....
  8. ElaMalli

    Elakiri Legends - Rep Dansala

    Vote kale iye.... ko ban rep wassa....
  9. ElaMalli

    කඹය 2019 - තරගය

    මීට පස්සේ දෙන්නම් කාසි වලට චන්ද නැහැ හොඳේ :lol::lol::lol:
  10. ElaMalli

    කඹය 2019 - තරගය

    Voted..Ithika...
  11. ElaMalli

    අවු. 2500කට පෙර ගෞතම බුදුන් දුටු කලුකුහරය

    මේකට සරල දෙයක් තාම තේරෙන්නේ නැහැ බන්....ඒගමන හිත ගැන මරු කියවනවා... ගහපන් මට පොල්ලක් අරන් මේවගේ උන් එකක කතා කරන්න යනවට
  12. ElaMalli

    අවු. 2500කට පෙර ගෞතම බුදුන් දුටු කලුකුහරය

    ඈ බන් ගොන් තඩියෝ...උඹට තාම තේරෙන්නේ නැහැ නේ උඹ එක තැනක කියනවා 1. සියළු පදාර්ථ හා තරංග විනාශ වෙනවා. ඒ නිසයි කළු කුහරය නමින් හදුන්වන්නෙ. ඊට පස්සේ උඹ කියනවා 2. එමනිසා මෙහි එක් පැත්තකින් ඇතුල් වුවහොත් පිටවන්නෙ වෙනත් චක්‍රාවාටයකින් විය හැකි බවට මත තිබෙනවා.Intersteller විද්‍යා ප්‍රභන්ධ...
  13. ElaMalli

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    මන් කැමතියි
  14. ElaMalli

    අවු. 2500කට පෙර ගෞතම බුදුන් දුටු කලුකුහරය

    උඹ ගොඩ නගන තර්කෙ..උඹේ වාක්‍යකිනම කෙල වෙලා යනවා උඹට තේරෙන්නේ නැත්නම්...උඹ රජ ගහේ මෝඩයෙක්
  15. ElaMalli

    NZ - Queens town ඉන්න උන් සහ දන්නා උන්

    Thanks Machan..... Yep visited Chrischurch machan....patta boring place machan..... a very good place too live though... Thanks Again
  16. ElaMalli

    NZ - Queens town ඉන්න උන් සහ දන්නා උන්

    Thanks Machan.... Visited Milford Sounds last time.... No plans yet...but doubtful sounds seems interesting..... Thanks again

    No contents