නෑ මම කිව්වේ...ප්‍රබාකරන් මැරෙද්දි කරුනා හිටියේ එවකට රජය පත්තෙනේ....කව්රු කලත් කරුණා කැඩුන එක strategically වැදගත් දෙයක් උනා...ඉතින් එහෙම එකේ ඒවා දැන් තර්කවලට ගාව ගන්න එක හරි මදි......
නාමල් ල ගැන කතා කරලා තේරුමක් නෑ.....නාමල්ලා England වල විතරක් නෙමෙයි ලංකාවෙත් දුපත් වල නටපුව මට කොනක ඉඳන්...