1. K

    මහත් වෙන්න...

    thanx බන්...හැබැයි බන්...එහෙම මුකුත් අමාරුවක්නම් ආවෙ නෑ...
  2. K

    මහත් වෙන්න...

    ඒලක හරියනවද බන්...
  3. K

    මහත් වෙන්න...

    යාලුවනේ ම්ම් මාසයක් විතරක ඉදලා බිත්ත‍රයි,කිරි,රට ඉදියි එකට දාල බොනවා :yes:...ඒත් තාම ඇගේ වෙනසක්නම් උනේ නෑ...බරවත් වෙනසක් නම් නෑ..:no: ම්ගේ බර 57ක් තියෙනවා..මේක කරලා හරි ගියපු කෙනෙක් ඉන්නවද...මේ වැඩේ හරි යාවිද...:D
  4. K

    චර්ම රෝග

    mageth ehemai bn mmnam ekaparai kale..ita masa 2ta passe konde galawenna gatta passe mm kotatama kapala damma habai dannam na...mm heat kare na...
  5. K

    හදවතේ ප්‍රශ්නයක්

    thanxxx sahodaraya...ube help ekata..
  6. K

    හදවතේ ප්‍රශ්නයක්

    thanxxx sahodaraya...
  7. K

    හදවතේ ප්‍රශ්නයක්

    thanxxx saho...
  8. K

    හදවතේ ප්‍රශ්නයක්

    mr.. rodrigoo ස්තුති සහෝදරයා..උබේ උපදෙසට.. ම්ම් රට ඉන්නේ..එකයි හිතේ තියෙන tension එක අඩු කරගන්න කියලයි උදවුවක් ඉල්ලුවේ...මේ ලෙඩෙ හැදිච්ච කෙනෙක් හිටියනම් උ මොනාද කරේ ලෙඩේ හොද උනාද...මොනාහරි දෙයක් උනත් කලින් හිත හදාගන්න පුළුවන් නේ එකයි...
  9. K

    හදවතේ ප්‍රශ්නයක්

    හදවතේ ප්‍රශ්නයක් යාලුවනේ මට පොඩි උදවුවක් ඔනී.. මගේ පපුව රිදිල ඊටපස්සේ අසාමාන්‍ය විධිහට ගැහෙන්න ගත්තා ඊටපස්සේ මම් ඩොක්ටකෙනෙකුට පෙන්නුවම එයා E.C.G එකක් අරගෙන බලලා කිවා මොනවත් අවුලක් නෑ කියලා..බෙහෙත් 1වර්ගයක් විතර දුන්න..එක වුනේ මාස 2ට කලින්...ඊටපස්සේ ආයිත් සති 2ක විතර ඉදලා අර ලෙඩේම ම එන්න ගත්තා...
  10. K

    Mata udaw karanna.... plz

    uba avillama balapan...eka kiuwata terenne na..:no: uba hitana taram oya pigan hodana job ekat lesi na..api mehe inna nisa dannawa..:angry:
  11. K

    රාජතරංගනී_තෙල

    කොහොමද බන් මේ තෙල හොයගන්නේ...කොහොමද හරියටම මේ තෙල්මද කියල හොයගන්නෙ..කියක් වේවිද(ම්ම් නිකමට ඇහුවෙ..:P)
  12. K

    යලුවනෙ මට ලොකු උදවුවක් ඕනේ

    යලුවනෙ මට ලොකු උදවුවක් ඕනේ මම කටාර් වල ඉන්නේ..IT පැත්තෙන් Job එකක් කරන්නෙ...මම දවසට සිගරට් 10ක් විතර බොනවා..මට මේක කොහොම හරි නවත්තන්න ඕනෙ..ඒත් කොහොම කරත් මට මේක නවත්ත ගන්න කොහොමටවත් බෑ.සතියක් විතර නවත්තල හිටියා ඒත් කොහොමටවත් ඉන්න බැ...මම අහල තියෙනවා E-cigarettes ගැන..එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම්...
  13. K

    කෙල්ල දාල ගියා.....

    Supeeer bn..niyama post ekak...
  14. K

    Asus Zenfone 5 උදව්

    මේ ෆොන් එක හොදඉද..පාවිච්චි කරන අය ඉන්නවද.කියටද ගත්තෙ කියල කියනවද මමත් ගන්න හිතන් ඉන්නෙ..ගන්න තෑනත් කියන්නවද::dull:
  15. K

    Malayasia යන්න උදව්

    fhgj
  16. K

    Malayasia යන්න උදව්

    mm mchn Post eken godak dewal danagaththa supiri thanxxxxxxxxxxxxxxxxxxxxxxxx
  17. K

    Malayasia යන්න උදව්

    thanxxx..
  18. K

    Malayasia යන්න උදව්

    kelinma u gawata set karannam kiwa.oyalata danne widihata meke risk ekak tiyeda..

    No contents