මහත් වෙන්න ඔන අයට
මම මීට කලියෙන් ත්‍රෙඩ් එකක් දැම්මා(http://www.elakiri.com/forum/showthread.php?t=1799141) මහත් වෙන්න කියලා:P ඉතින් ඒකෙදි එක එකා එක එක ඒව කියල තිබ්බා:P.බිත්තරයි රටඉදියි,කිරි එකට කවලම් කරල බොනවට ඉටිම් මම ඒක මාස 3ක් විතර හැමදාම උදේට බිවුවා..ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇග සාමාන්‍ය...