මටත් වෙච්ච වැඩක් කියන්න හිතුන....
දැන් තියෙන BMIC එකේ FAMILY FAIR එකට ගියා.. සිංහල shop එකකින් මගෙ පොඩ්ඩට ලස්සන T-shirt දෙකක් ගත්ත... සල්ලිත් දුන්න මාරු හොයල හොයල balance එකත් මට දුන්න, ගෙදර අවිත් බලන කොට පොඩ්ඩගෙ ඇදුම් ටික දීල නැහැ. එතනම තියෙන මුස්ලිම් stall එකට ගිහින් vest දෙකක් ගත්ත බඩු...