1. A

    ටොෂිබා - බයෝස් වලට යන්න බැහැනෙ.

    ම්චන් කියපන්කො
  2. A

    ටොෂිබා - බයෝස් වලට යන්න බැහැනෙ.

    ටොෂිබා - බයෝස් වලට යන්න බැහැනෙ. මගෙ ටොෂිබා ලැප් එකේ තිබුනෙ වින්ඩෝස් 8.1 එකෙ ලයිසන් නැති හින්ද වින්ඩෝස් 7 දාගත්ත ටෙම්පරි. දැන් මට වින්ඩෝස් 10 හම්බුනා ඒක දාගන්න බයෝස් වලට යන්න බැහැනෙ. පුලුවන්නම් සප් එකක් දෙන්න සහෝ...:no:
  3. A

    වින්ඩොස් ප්‍රොඩක් කී එකක් ඉල්ලනව

    ELA.. EKA KALA MACHAN HABAI ANTHIMATA ERROR FILE KILAYA ENAWA Machan..
  4. A

    වින්ඩොස් ප්‍රොඩක් කී එකක් ඉල්ලනව

    download wenna damma maha.. iso file ekak needa?
  5. A

    වින්ඩොස් ප්‍රොඩක් කී එකක් ඉල්ලනව

    වින්ඩොස් ප්‍රොඩක් කී එකක් ඉල්ලනව මගෙ වින්ඩොස් මේ මාසෙ 20 කල් ඉකුත් වෙනව කියල ස්ක්‍රීන් එක මැද්දෙන් මැසේජි එකක් පෙන්නනව... කොහොමද මම ඇක්ටිව් කර ගන්නෙ ප්‍රොඩක් කී එකක් ඉල්ලනව...
  6. A

    DATA ENTRY

    ubath meke wada karanawada machan ?
  7. A

    DATA ENTRY

    ubath karanawada machan ?
  8. A

    DATA ENTRY

    DATA ENTRY කරල සල්ලි හොයන්න පුලුවන් SITES දන්නවද මච්ං
  9. A

    පොඩි බිස්නස් එකක්

    mage mamandi thamai sasthare denne... ithin mata thiyenne wahane hoyala dena eka witharai....
  10. A

    JAPAN VEHICLE

    kohomada ban meke wahayank ape athata gannakan yana gaana hada ganne....
  11. A

    පොඩි බිස්නස් එකක්

    vahana hoyana eka thamai kara ganna one hadana eka awlak naha....
  12. A

    පොඩි බිස්නස් එකක්

    පොඩි බිස්නස් එකක් මෙහෙම යන විදියට ගියොත් ජීවත් වෙන්න අමාරු හින්ද පොඩි බිස්නස් එකක් කරන්න ඉන්නෙ ඒත් ටිකක් බයයි. වාහන හදලා විකුනන්න ඒ කියන්නෙ ටින්කර් පේන්ට් කරල. හැබැයි වාහන කොහෙන්ද ගන්න පුලුවන් කියල දන්නෙ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කියල සප් එකක් දීපන් මචං

    No contents