මෙහෙමයි ,සාමාන්‍ය lcd එකක් අනිවාර්යෙන්ම backlight එකක් ඕනේ,නැත්තනම් ඉතින් අඳුරුයිනේ ඔක්කොම,මේ backlight එක led වෙන්නත් පුළුවන් plasma වෙන්නත් පුළුවන් තව වර්ග වගයකුත් තියෙනවා,oled ,super amoled වල එන්නේ oragnic led වර්ගයක්,crt monitor වලට backlight එකක් ඕනේ නැහැ මොකද එකේ කෙලින්ම කිරණයක් නේ...