එකනම් සිර,ඔය මුස්ලිම් congress එක පැත්ත පලාතක හිටියේ නැහැ මුල් කාලේ,හෙළ උරුමෙයි jvp එකයි තමා වැඩි බර ඇද්දේ unp එකත් එක්ක,කොහොමහරි කරල දිනන මානෙට ගත්තනම් tna එකයි muslim congress එකයි එනවා මෙතන muslim මිනිස්සු යි දෙමල මිනිස්සුයි වෙනුවෙන් උන් තමා ඔක්කොම කලේ කියල පෙන්නන්නේ