පහුගිය ටිකේම මෙවැනි ශිශ්ණයේ බිබිලි, කැසීම්, දැවිල්ල ආදිය සම්බන්දයෙන් පල කරලා තිබුන thread වලදී අදාල සහෝලට තිබුන ලොකුම ප්‍රශ්ණය තමයි "ඇත්තටම මට STD එකක්ද හැදිලා තියෙන්නේ කියලා." :confused:
ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍ය ගැටළු වලදී, public forum වල ස්ථිර විසදුම් හොයනවාට වැඩිය ඒ විෂයට අදාල දොස්තර මහතෙකු...