මචංලා මට බැග්පැක් එකක් ගන්න මාරම ආසාවක් තියනව...
ගන්න තැනක් සහ හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ...
තැනක් නම් දන්නේ නැති වුනත් Genuine SWISSGEAR බ්‍රෑන්ඩ් එක පට්ට...
කොටුවෙන් අඩුවට ගන්න පුලුවන් වෙයිද...
අනිවා පුලුවන්. (උන් කියන price එකටම නැතුව ටිකක් කේවල් කරන්නම ඕනි.)
කොටුවෙන් අරන් වැඩි කාලයක්...