මම ගොඨ ට, මම සජිත් ට මම නාග ට!!!
ඇඩෙනවා ලන්කාවේ වහල් මානසිකත්වය දැක්කාම.. දැන් ඉදන්ම වහල්ලු වෙලා.
මම ගොඨ ට, මම සජිත් ට මම නාග ට කියන්නෙ නැතුව පොඩ්ඩක් nomination දෙනකන් ඉදලා compare කරලා බලලා මොලෙන් චන්දයක් දීපල්ලා.. කොහොම උනත් එකක් කියන්න පුලුවන් සජිත් හො ගොඨ අවොත් බලපන්කො 2025 වෙනකොට එකේ...