බොන්න Colombo Area එකෙ හොද තැන්?

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    බොන්න Colombo Area එකෙ හොද තැන්?

    බොන්න Colombo Area එකෙ Beach Side එකෙ හොද තැන් මොනවද?කැම එහෙමත් තියන . 4,5 දෙනෙකුට නිදහසෙ බොන්න පුලුවන්. පිටින් ගෙන Alcohol Allowed නන් වඩාත් හොදයි.Food Price Average වගෙ තියන places මොනාද?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සී සයිඩ් ද නැද්ද කියල බලන්නෙ නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් තැන් ටිකක් කියන්නම්...

    කලම්බෝ සිටි හොටෙල් එකේ පැනොරාම රූෆ්ටොප් පබ් එක..
    මම ආසම තැනක් හවස 06 විතර බැල්කනි එකේ වාඩි උනාම පට්ට නිදහස් ගනන් මාරම ශේප්.. ඇමෙක්ස් කාඩ් වලට 20% ඩිස්කවුන්ට් එකකුත් දෙන්නව

    එතනින් එන්නම් කින්ග්ස්බරි එකේ බීච් ක්ලබ් එකට
    බය වෙන්න එපා මේකෙ නම ලොකු උනාට හැම මාසෙම පලවෙනි සුමානෙ බියර් වලට ප්‍රෝමෝශන් තියන්ව ලීටර 3 ටවර් එකම වෙන්නෙ 2500 වගේ මතක විදිහට

    තෙනින් ආවහම කෙලින්ම ආයෙ රෙකමන්ඩ් කරන්න පුලුවන්
    සිනමන් රෙඩ් එකේ රූෆ්ටොප් බාර් එක .. පොඩ්ඩක් ගාන වැඩී ඒත් පට්ට

    එතනින් එන්නම් විච්වේ වෙස්ට් එකට.. තියෙන්නෙ ලිබටි ආර්කේඩ් එකේ පලවෙනි තට්ටුවෙ.. ශීශත් තියනව මේකෙ... බැල්කනි එක වීක්ඩේස් වලට පට්ට නිදහස්

    ඊට පස්සෙ ඕසෝ ඔන් ෆෝටීන් රූෆ් ටොප් බාර් එක ... මේක හොදයි පට්ට ගනන් ඒක නිසා වැඩි විස්තර නොකර ඉන්නම්

    ඊට ප්ස්සෙ ලෑනීස් ප්ලේස් 2
    මේක තාම තියනවද දන්නෙ නෑ කාලෙකින් ගියෙ නෑ ඒ පැත්තෙ කෑම වල ගානත් ශේප් පිටින් බොටල්ස් ගෙනියන්න පුලුවන්

    ඊට පස්සෙ ස්ටේශන්ස්
    මේක ගැනනම් ඔක්කොම වගේ දන්නව .. කැලිප්සෝ පාරක් අහගෙන ශොට් එකක් දාන්න මරු..

    ඒකටම අල්ලපු වැට බැරකූඩ
    මේකත් ටිකක් එක්ස්පෙන්සිව් රෙස්ටුරන්ට් එකක් .. ඔය පොශ් කියල කියන කට්ටිය තමා එන්නෙ .. පොඩ්ඩක් ගාන වැඩී. ඒත් ඩීසන්ට් තැනක්..

    ආ කියන්නම ඕනෙම තැනක් අමතක උනා
    කොල්ලුපිටිය හන්දියෙම බර්ගස්කින්ග් එක පිටිපස්සෙ තියන්ව 168 සීෆුඩ් පැලස් කියල රෙස්ටුරන්ට් එකක් .. මේකෙම බාර් එකක් තියනව ඒත් එක්කම පිටින් බොටල්ස් ගේන්නත් පුලුවන්.. ගාන්ත් මාරම ශේප් සර්විස් එකත් මැක්ස.. අනික මේකෙ සීෆුඩ් මාරම ෆ්‍රෙශ් මොකද මේක කරන්නෙ ලංකාවෙ ඉන්න නොම්මර එකේ සීෆුඩ් එක්ස්පොර්ටර් කෙනෙක් වෙන පී.එන්. ෆර්නෑන්ඩු කම්පැනි එකෙන්

    ඊට පස්සෙ දෙහිවල සන්සෙට් එක...
    අම්බේ පිටින් බෝතල් ගෙනිහිල්ල හිතේ හැටියට බොන්න පුලුවන් තැනක්. ගානත් මාරම අඩුයි මරම කියන්නෙ පට්ටම අඩුයි තැනත් අවුලක් නෑ ඒත් සමහර වෙලාවට හෙන චාටර් සෙට් එකක් බහිනව

    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo

    Yako mu bar pilibada research ekak karala PHD ekak tiyana ekekda koheda
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131

    Tho kudu gahalada ganja gahalada :rolleyes:
     
    Thanks :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    giphy.gif
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28

    Thanx
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Yako mu bar pilibada research ekak karala PHD ekak tiyana ekekda koheda

    නෑ බන් ඔය ගිය තැන් තමා.. තව ඕනෙ නම් කියපන් තව දාන්නම්

    Tho kudu gahalada ganja gahalada :rolleyes:

    කුඩුයි ගංජයි දෙකම ගහපු සීන් එකක් තියෙන්නෙ..
    ela bro

    ela bro
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    :D