චිනයේ උසස් අධයාපනය හදරන්න ආස අයට වැදගත් වේ කියල හිතුන නිස මේ ත්‍රේඩ් එක දාන්න හිතුනේ..
හැමොගෙම ආසවක් තමා පිටරටක ඉගෙන ගෙන ජොබක් කරලා ජිවිතය සාර්ථක කරගන්න ..නමුත් ගොඩ දෙනාට තියෙන ප්‍රශ්නෙ තම සල්ලී..අඩුම ගනෙ ලක්ස 30 වත් කෙලින්ම වියදන් කරන්න පුලුවන්නන් එක කරන්න පුලුවන් චීනය,රුසියාව වගෙ රටකට...