--||Study in China||--{Scholarships}

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    study-in-china.jpg

    චිනයේ උසස් අධයාපනය හදරන්න ආස අයට වැදගත් වේ කියල හිතුන නිස මේ ත්‍රේඩ් එක දාන්න හිතුනේ..
    හැමොගෙම ආසවක් තමා පිටරටක ඉගෙන ගෙන ජොබක් කරලා ජිවිතය සාර්ථක කරගන්න ..නමුත් ගොඩ දෙනාට තියෙන ප්‍රශ්නෙ තම සල්ලී..අඩුම ගනෙ ලක්ස 30 වත් කෙලින්ම වියදන් කරන්න පුලුවන්නන් එක කරන්න පුලුවන් චීනය,රුසියාව වගෙ රටකට ගිහින්..නමුත් එ තරන් වත් හොයගන්න බැරි අය ලන්කාවෙ ඉන්නවා කියල අපි දන්නවා..
    එ නිසා හොදම විසදුම ශිශයත්වයක් තමා..


    හැබයි මෙවා නිකන් මල පෙරෙතයන්ට දෙන්නේ නැ..

    අවශ්‍ය අවම සුදුසුකම්:
    උසස් පෙල සමත් වී තිබිම(අවම CCC වත්..)
    ඉන්ග්‍රිසි භාශාව(සහතික අවශ්යයි..IELTS වගෙනන් වඩාත් හොදයි)
    චින භාශාව(අමතර සුදුසු කමකි ..ඉගෙන ගෙන CSK exam තියෙනවනන් චාන්ස් වැඩි..)
    ක්‍රිඩා(අමතර සුදුසු කමකි )


    ලබාදෙන Scholership වර්ග:
    1.Undergraduate
    2.Postgraduate
    3.Doctoral


    Scholership වල වටිනාකම :
    1.Full Scholarship covers
    ●Tuition waiver;
    ● Accommodation: free university dormitory or accommodation subsidy;

    undergraduate students: CNY 2,500 per month; (RS.50,000+)
    master’s students / general scholars: CNY 3,000 per month;
    doctoral students / senior scholars: CNY 3,500 per month.


    2.Partition scholarship
    මෙකේනන් එක එක එවා තියෙනවා එක තිරනය වෙන්නේ ලබාදෙන University හො
    ආයතනය මත.

    අයදුම් කරන පිලිවෙල:
    අවශය කරන සියලු ලියකියව්ලි එහෙට මුලින් යවන්න ඔනෙ ..එකත් ක්‍රම 3ට වෙනවා..
    1.E-mail
    2.By post
    3.online application




    Scholarship වර්ග 5ක් තියනවා:
    1.Chinese Government Scholarships
    2.Confucius Institute Scholarship
    3. Chinese Local Government Scholarships
    4. Foreign Government Scholarships
    5. University Scholarships
    6.Enterprise scholarship




    මෙකෙන් 1 දෙන්නෙ Sri Lankan ministry of Higher education(MOHE) හරහා{interview වලින් තමා තොරගන්නේ www.mohe.lk publish කරනවා එ කාලේට}

    මෙකෙන් 2 දෙන්නෙ Confucius institute හරහා{එක දෙන්නෙත් එ චින භාශව හදරපු අයට විතරයි..}


    මෙකෙන් පෞද්ගලිකව අයදුම් කරන්න පුලුවන් ලන්කාවේ අයට 3,5 විතරයි..



    මෙන්න ලින්ක් ගිහින් කිය්වල බලන්න..
    3:-http://www.csc.edu.cn/studyinchina/scholarshiplisten.aspx?cid=105

    5:-http://www.csc.edu.cn/studyinchina/scholarshiplisten.aspx?cid=106

    අයදුම් කරන විදිහ ,සුදුසුකම් ,application Deadline ඔක්කොම එකේ තියන්වා..
    January to August තමා ගොඩක් Scholarship publish කරන්නේ..:nerd::nerd:

    කෙටියෙන් දැම්මේ පොඩ්ඩක් Busy නිසා..:dull::dull:
    ප්‍රශ්න තියෙනවන් ඔනෙ දෙයක් අහන්න..:P:P


    study-abroad-beijing-china-great-wall.jpg
     
    Last edited:

    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28
    Machan mohe haraha china yanawanam software engineering walata dena university monada bn
    Mohe eka haraha giyoth english or chinese medium dq bn
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Machan mohe haraha china yanawanam software engineering walata dena university monada bn
    Mohe eka haraha giyoth english or chinese medium dq bn

    MOHE through yanne scholarship thama..ethakota 1st year Chinese karanna wenawa..medium eka Chinese..uba apply karana eka anuwa thama ithin..Dalian University of Technology wage hodai SE walata..