මරණ දඬුවම (විදුලි පුටුව)
විදුලි පුටුව ගැන හොයද්දි හම්බවුන දේවල් ටිකක් සිඞ්හලු :D :D :D
කලින්ම කියන්න ඕනෙ මම නම් මැරෙන්න කැමති එක්කො හිසගසාදාල, නැත්තං ඔළුවට වෙඩි කාල :yes: :yes:
විදුලි පුටුව හෙන අමානුශිකයි :no: :no:
සමහර අවස්ථා වලදි විදුලි පුටුව හරියට වැඩ නොකර භාගෙට කරන්ට් එක වැදිල මනුස්සය විඳෝල...