සර්ජිකල් බොන්න ?? o_O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සර්ජිකල් බොන්න ?? o_O

උදාව් සිඞ්හලු.. :D :D :D
තුවාල වලට දාන සර්ජිකල් බිව්වෑකිද සිඞ්හලු :D :D
world war z ෆිල්ම් එකේ අර සොම්බියෙක් හපල ටක් ගාල අතකපල බේරුන කෙල්ලත් එක්ක ප්ලේන් එකේ යද්දි අර කව්ද එකා කපපු තැන තුවාලෙ සුද්ධ කරන්න බොන්න දෙන්නෙ සර්ජිකල් නේද ? o_O o_O
චූටි කුප්පියකිං බොනව :D :D
මං අහන්නෙ එහෙම බිව්වෑකිද බං :D :D
බිව්වාම මක්කැයි වෙන්නෙ ? පොපි මිල්ක් වගේ වේදනා නාශකයක්ද ? :D :D
බීල තියෙන උන් ඉන්නවද ? :baffled: :baffled:
 

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    :shocked: 100% w/w eka aran delute kalla hadaganin. 30% wage serata fatta. Hebei oowa ee taram hoda weda newi ban. Kurulea adu wennema na nam accutane beepan maasa 6k. Loweth adu wenawa aaye sure. Samahara unta doxicycline weda karanawa ee wageema. Manda dokekta pennala ganin. Accutane nam tikak ganan. Doxy nam adui gaana. Surgical danna epa yako muuna wes muuna wage wei bola. Dehi kattakin tadi pimples kadala hydrogen peroxide daala in passe polymyxin B unit10000ta wedi cream ekak gapan. Uba nam amanussa weda karanne bola muuna ethi nikan walking dead eke zombie unge wage.. :oo:

    :D:D lol
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Answer: Rubbing alcohol is not ethyl alcohol (beverage alcohol), but isopropyl alcohol, a totally different chemical than the alcohol of beer, wine, or liquor. The lethal dose of isopropyl alcohol by mouth in adult humans is about 8 ounces. Another kind of poison is wood alcohol.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    උදාව් සිඞ්හලු.. :D :D :D
    තුවාල වලට දාන සර්ජිකල් බිව්වෑකිද සිඞ්හලු :D :D
    world war z ෆිල්ම් එකේ අර සොම්බියෙක් හපල ටක් ගාල අතකපල බේරුන කෙල්ලත් එක්ක ප්ලේන් එකේ යද්දි අර කව්ද එකා කපපු තැන තුවාලෙ සුද්ධ කරන්න බොන්න දෙන්නෙ සර්ජිකල් නේද ? o_O o_O
    චූටි කුප්පියකිං බොනව :D :D
    මං අහන්නෙ එහෙම බිව්වෑකිද බං :D :D
    බිව්වාම මක්කැයි වෙන්නෙ ? පොපි මිල්ක් වගේ වේදනා නාශකයක්ද ? :D :D
    බීල තියෙන උන් ඉන්නවද ? :baffled: :baffled:

    නොදකින් හෙන ගොනෙක්
    ගොන් කම උපරිමෙන් ප්‍රදර්ශනය කරනවා. සර්ජිකල් ටිකක් දාගනින් පුකට
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    අර ප්‍රොපීල් ඇල්කොහොල් කියන එකනම් කුවේට් වගේ රට වලට යන අපේ උන් බොනවා කියලා අහලා තියනවා
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මමත් පලවෙනි පාරට බිව්වේ ලදී. ඕල්ඩ් කේග් එකක් තමයි හම්බුනේ. එකත් ඔය සර්ජිකල් රසයි. මන් හිතන්නේ වෙනසක් නැතුව ඇති.