මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. මගේ තියෙන්නේ hp Compaq cq43 ලැප් එකක්. ලැප් එකේ තිබ්බේ windows 7 64 bit එක. මම එකේ partition කරන්න ඕනේ හින්ද windows 8 dvd එකකින් partition කරල windows 8 දැම්මා. දැන් ඔක්කොම partition තියෙන්නේ dynamic විදිහට. Hp tools & Recovery partition දෙකත් තියෙන්නේ dynamic...