මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. මගේ තියෙන්නේ hp Compaq cq43 ලැප් එකක්. ලැප් එකේ තිබ්බේ windows 7 64 bit එක. මම එකේ partition කරන්න ඕනේ හින්ද windows 8 dvd එකකින් partition කරල windows 8 දැම්මා. දැන් ඔක්කොම partition තියෙන්නේ dynamic විදිහට. Hp tools & Recovery partition දෙකත් තියෙන්නේ dynamic විදිහට. F11 ගහල recovery boot කරන්න යනකොට මෙන්න මේ error එක එනවා.
error 0xc0000225
File: \Boot\BCD
මට drivers දාගන්න විදිහකුත් නෑ මොකද මම හිතාගෙන හිටියේ recovery manager එකෙන් drivers ටික දාගන්න. please දන්නා කෙනෙක් උදව්වක් දෙන්න.

error 0xc0000225
File: \Boot\BCD
මට drivers දාගන්න විදිහකුත් නෑ මොකද මම හිතාගෙන හිටියේ recovery manager එකෙන් drivers ටික දාගන්න. please දන්නා කෙනෙක් උදව්වක් දෙන්න.