Piratebay ads අයින් කරන හැටි
අපි හුගක් වෙලාවට torrent බානකොට වැඩියෙන්ම යන්නේ piratebay , Kickass , Isohunt වගේ site වලටනේ !! එත් පොඩි ප්‍රශ්ණයක් තමයි Piratebay site එකට යනකොට එන ads !! සමහරුන්ට නම් ඒක අව්ලක් නැතුව ඇති :P:P but කව්හරි බැලුවොත් පොඩි අව්ලක් වගේ තමා !! කියෙව්වා ඇති දැන් වැඩේට...