Virus Guard උදව්වක්

CalmColbySS

Member
Jul 1, 2013
137
2
0
මචන් pc එකට දාන්න හොදම slow වෙන්නේ නැති Virus Guard එක මොකද්ද ?පොඩි හෙල්ප් එකක් දියන්න්කෝ
 
DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මම දැන් 3yr වල ඉදන් USE කරන්නේ ESET NOD 32 එක. PC එක පොඩ්ඩක්වත් Slow වෙන්නේ නෑ. එක පාරක්වත් virus infect වෙලා නෑ. හැම දාම update එනවා. crack නොකර third party soft එකකින් username genarate කරන්න පුළුවන් හින්දා කිසිම අවුලක් නෑ. RAM එකෙන් 65MB වගේ තමයි ගන්නේ.
     
    AVIRA 2014 & 2013
    අවීරා ස්ලෝ කරනවා..මෙලෝ රහක් නැහැ ... :angry::angry::angry::angry::angry:

    මම දැන් 3yr වල ඉදන් USE කරන්නේ ESET NOD 32 එක. PC එක පොඩ්ඩක්වත් Slow වෙන්නේ නෑ. එක පාරක්වත් virus infect වෙලා නෑ. හැම දාම update එනවා. crack නොකර third party soft එකකින් username genarate කරන්න පුළුවන් හින්දා කිසිම අවුලක් නෑ. RAM එකෙන් 65MB වගේ තමයි ගන්නේ.

    මේක තමයි සුපිරි .. මැෂින් එක ස්ලෝ නැතිව යුස් කරන්න මේක පට්ට.
    අවාස්ට් එකත් නරකම නැහැ.නේ NOD 32 දාන්න නැත්නම් අවාස්ට් දාන්න