එලකිරියට අසහන traffic අදින මිඩියා යුනිට් එකේ මානසික ලෙඩා ගේමට බැහැලා. අනිත් මිඩියා යුනිට් කාරයො ටික හැමෝම ignore කරලා නිසා මුගේ account එකෙන් වත් ගේමක් ගහන්න බලනවා ඇති. 🤣🤣🤣
මුට ෆෙක් බර ගානක් තියෙනවා හැබැයි. රටේ වැදගත් දෙයක් වෙනකොට අසහන ත්රෙඩ් අප් කරලා දේශපාලන ත්රෙඩ් diatract කරන එකත් මුගේ ජොබ්...