💵💰📉 "Netflix" ආයතනයට, එක් දිනක් තුළදී පමණක් ඩොලර් බිලියන 54.4 ක ($54.4 billion) පාඩුවක් 📉💰💵

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    මොන නෙට්ෆ්ලික්ස් ද බලපන් ටොරානා චැනල් එක. පට්ට කතා තියෙන්නේ. මේ කතාව මොන අවුරුද්දේ ගිය එකක්ද බන්?


    ZlBsOO1.png
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,409
    8,763
    113
    Woke culture kiynne mokdd bn
    Woke culture කියන්නේ මොකක්ද බං google බැලුවට බර වචන ටිකක් තියෙන්නේ කියහල්ලකෝ දන්නා එකෙක් 🤔
    math ada thama oka ahuwe. hena gemak deela search karala therun gatta de thamai me.

    me links deken tama therun gatte.
    https://www.quora.com/What-does-get-woke-go-broke-mean
    https://nypost.com/2021/12/02/americans-dont-care-for-corporate-activism/

    mata therena vidiyata meken kiyanne;
    "go woke" kiyanne company walin political views walata support karana eka. e kiyanne company eke mgt eke political view ekata viruddawa yana dewal e company eken ayin karanawa.
    eg:- Amazon eken black american judge kenekge documentary ekak ayin karanawa.

    (mage therum ganeema weradi nam niwaradi karanna)

    Hoda wade, witcher kaawa kalu wesiyo tikak dala,
    Netflix eken math Witcher baluwa. mokakda ban awula?
    Netflix eke nathi season ekak genada kiyanne?
    ------ Post added on Apr 22, 2022 at 9:58 PM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Lankawe විතරක් නොමයි මචං inflation එක වැඩි USA ත් එහෙමයි. බට් අපේ තරම් නෑ..
    Europe වලටත් කෙල වෙලා ඉන්නේ war එක නිසා..
    China lockdown නිසා supply chain එකටත් කෙල වෙලා.. බඩු වල price වැඩි වෙනවා.
    ඉතිං මිනිස්සු අනවශ්‍යයි කියලා හිතෙන වියදම් කපා හරිනවා... මුලික අවශ්‍යතා වලට යන වියදම වැඉගඩි වෙන කොට entertainment පැත්ත අඩු කරන්න වෙනවා ඉතිං. 😐
    If this is the case, then Amazon, AliExpress & ebay would be losing billions. Except they made huge profits.
    View attachment 168275

    Better Call Saul Season 6 ආව කියල Email එකක් ආව ඒත් App එකට ගියාම ඒක නෑ. 🤣
    ------ Post added on Apr 22, 2022 at 4:47 PM
    Have. 2 episodes in now
     
    • Like
    Reactions: Stimulus mind

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    දැන් Netflix එක target කරන්නේ හොද content එකක් තියෙන series, films හදන්න නෙමේ හැම මගුලකටම කොහොමද black characters, Feminist, gay/lesbian/transgender characters, unwanted diversity රිංගවන්නෙ කියලා.

    Vikings, Witcher වගේ ඒවා අරං බලපං. Nordic countries වල කොහෙද කල්ලො හිටියේ? තව විකාරයක් තමයි Bridgerton
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    මම GLOW බලන්න සබ්ස්ක්‍රිප්ෂන් එක ගත්තෙ. උන් සීසන් රිනිව් කලේ නෑ. දැන් අයින් කරන්න හිතන් ඉන්නෙ. තාම තියන් ඉන්නෙ stand-up නිසා.



    ඒ සුත්තක් නෙමේ ඕකෙ බලන්න හිතෙන ඒව නැහැ. Acclaimed ඒව අඩුයි. දැනට අවුරුදු කීපෙකට කලින් indie directors ලා නෙට්ෆ්ලික්ස් ඩීල් දැම්මට දැන් එයාල තේරුම් ඇරන් ඉන්නව අමාරුවෙන් හරි පොඩි ස්ටූඩියො එකක් එක්ක වැඩ කරන එක වඩා හොඳයි කියල, prestige ගැටලු නිසා. තව ගිය අවුරුද්දෙ subscription fee එක වැඩි උනා. අනිත් එක OTT ගණනාවක් දැන් තියෙන නිසා රෙවන්‍යු අඩු වීම වළක්වන්න බැහැ. NBC ලත් ස්ට්‍රීමින්ග් පටන් ගත්ත නිසා හිට් සීරීස් කීපයක්ම ගැලවිලා ගියා.
    Me comment eka dakala Glow Season 1 eka donload karala balanna gaththa.
    Story eka niyamayi.