1. crazykavi

    තනමල් විල කොල්ලෙක්

    wediya serious ganne nethuwa oka balanawako.. :D
  2. crazykavi

    online money tranfer කලොත් කීයක් අය කරනවද

    මේක try කරලා බලන්න. https://ipay.lk/
  3. crazykavi

    **MOBITEL** Aluth Package Hadunwala Deela Onna

    මේකේ ටයිම් තියන හැටි බලපන්කො.. හවස 6යේ ඉදන් නයිට් ටයිම්
  4. crazykavi

    Bed & Mattress

    මම නම් personally තේක්ක beds , wardrobes ගන්නේ නෑ . මොකද මට උපරිම 10 years ඕකක් පාවිච්චි කරානං ඇති. ඇයි බන් ජීවිතෙන් බාගයක් විතර එකම ඇදක නිදියද්දී එපා වෙන්නේ නැද්ද . ඕව පරණ අදහස් බන් . දැන් බලපන් අපේ ගෙවල් වල තියන පරණ තේක්ක බුරුත බඩු ? අපි ඕව විසි කරන්න බැරි කමට තියන් ඉන්නවා මිසක් ආසාවට...
  5. crazykavi

    Xiaomi Note 8Pro...

    kohenda
  6. crazykavi

    scooter help

    pulg eka ta ena wire eka poddak balapann...
  7. crazykavi

    🍓 Binu Riyanda

    ආම්බෝ කොන්ඩේ....:love::love::love:
  8. crazykavi

    Dialog 4G Slow වෙලාද?

    ouu off peak ema pattama slow :angry::angry:
  9. crazykavi

    depression හා rag එක,please help machan

    Rag karanna ena unta kiyapan ubata tiyana asanipe.. beheth gannawa kiyapan... ape Campus eke nam Rag ne.. Yakkuth nee podi ewn kanna balan inna...
  10. crazykavi

    දුෂේනි මියුරංගී

    මේ දැරිවි අපේ accounting class එකට අවේ මහතුනේ... හම්මේ ඉතින්.. :love::love:
  11. crazykavi

    Wala balala gedarata, kellata, wifeta, office ekata mattu wechcha un innawada?

    අකිලට ඉකිලා නේද :lol:
  12. crazykavi

    උස යන්න ක්‍රමයක් කියපල්ලකෝ

    මත් 5.4යි බං... මටත් 21යි... මත් කාලයක් ට්‍රයි කලා උස යන්න... බාර් ගහද්දි කොන්ද රිදෙන්න ගන්නවා බං... මොන මගුලක්ද කියල වෙඩේ ඇත ඇරල දැම්ම.. :( කොට කෙල්ලෙක් හොයා ගන්නවා කියල හිතා ගත්තා... මත් ගොඩක් ලව් කරපු කෙල්ලෙක් මිස් උනා බන් මේ උස නිසාම... :( ඕවා ගෙන හිතන්න ගියාම වෙන ලෙඩක් හෙදෙනවා බං..
  13. crazykavi

    SL Hit songs 2000-2010

    අදමයි බන් මං මේ සින්දුව ඇහුවෙ... :shocked:
  14. crazykavi

    New Sinhala Font

    Bump.... බඩ යයි කියල බයට bump එක දැම්මේ යකූ... බඩේ අමාරුවක් තිබිල හොද උනා විතරයි
  15. crazykavi

    ෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

    තැන්ස්... බඩියෝ, පට්ට කොලිටියත් හොදයි

    No contents