1. crazykavi

    TimeZone display

    Windows වල මෙහෙම add කරන්න පුළුවන්නේ..
  2. crazykavi

    දුම් පරීක්ශනේ ෆේල් වුනානෙ. 😖

    තොගේ බයික් එක මොකක්ද දැන ගන්න අපිට දිවෙස් තියෙන්න එපෑ යකෝ... 🥲 🥲
  3. crazykavi

    මේ උමන්දාවෙ කෙල්ල කවුද?

    උඩ ඉදන් පල්ලට බල බල එද්දී කලිසම නෑ වගේ දෙකකේ යකෝ.... 🥲 🥲
  4. crazykavi

    කව්ද බන් මේ? පොහොට්ටුවේ ලස්සන බණ්ඩාර.

    හරක් අපි වෙන්න බැරිද.. @Srilankan1 මුටත් සල්ලි දීලා දාපු thread එකක් වෙන්න බැරිද. 🥲 🥲
  5. crazykavi

    Npp ඇත්තටම හොඳයි ද...npp අනාගතය මොකක් වෙයිද....

    "වාම ජනප්‍රියතාවාදයෙන් කටුක පාඩමක් ඉගෙන ගත්තාට පසුව බොහෝ විට මිනිසුන් හැරෙන්නේ මධ්‍ය-දක්ෂිණාංශික පාලනයක් වෙතටයි." NPP එකේ දැන් තියන වමෙන් දකුණට බරඋන ලක්ෂණ වාසිදායක වෙන්න බැරිද... NPP 100% වාමාංශික ප්‍රතිපත්ති නැහැ නේද දැන්....
  6. crazykavi

    මොල්කාන්තාගේ දුව

    පාරට ළමයි බස්සන්නේ ජෙප්පොමයි කියන්නේ කොහොමද... ? පෙරටුගාමී වෙන්නත් පුළුවන් 🥲 :ROFLMAO:
  7. crazykavi

    Office එකේ free time

    මටත් ඒ වගේ එකක් තමා ඕනේ බන්.. ටිකක් try කරන්න ඕනේ බන්... thanks
  8. crazykavi

    Office එකේ free time

    බොහොම හොදයි... 🥲 🥲
  9. crazykavi

    Office එකේ free time

    online ද?
  10. crazykavi

    Office එකේ free time

    Office එකේ free time එකක් අවම උබල මොනවගේ වැඩද බන් කරන්නේ.... මම පට්ට busy වෙන්නේනෑ හැම වෙලේම, එහෙම වෙලාවට කරන්න පුළුවන් උබල කරන වැදාගත් වැඩ කියපල්ලකෝ... මම කරන්නේ මේවා... කිරියට එනවා WhatsApp යනවා ST Bet එකේ පොඩි ඔට්ටුවක් දානවා ජොලියට පොඩි Pool game එකක් ඔය වගේ කලකන්නි වැඩ කරන්නේ..
  11. crazykavi

    ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

    ලක්ෂ 10ක් යවන එකට ඔය අංක ටික හරියට බලන්න තිබ්බේ නැද්ද... 🥲 🥲
  12. crazykavi

    සැප මෙට්ට

    https://springpal.lk/
  13. crazykavi

    🔴 Millennium Tipitip Cards Collection 🤖📢

    අඩෝ මේ ටික දැක්කම පොඩි කාලෙට ගියා වගේ බං...
  14. crazykavi

    රත්තරන්ගේ පාටියට ආ කලාකරුවන්

    කලා කරුවෝ නෑනේ මහත්තයෝ
  15. crazykavi

    AI පට්ට දියනුයිනේ

    අඩෝ එක අතල් ඔයි...
  16. crazykavi

    රුපියල් කෝටි 4ක යතුරුපැදි 6ක් වැලිවේරියෙන් අල්ලයි.. 😥

    ඔය කියන තරම් value එකක් වෙන්නේ නෑ මම නම් හිතන්නේ… ඔය 6ය ලංකාවේ..

    No contents