රජයේ තවත් ජිල් මාට් එකක්
වහාම ක‍්‍රියාත්මක වන පරිදි ජයවර්ධනපුර රෝහලේ අධ‍්‍යක්ශ මණ්ඩලය ඊයේ
විසුරුවාහරින්න තිරණය කරලා, :shocked:
නව අධ‍්‍යක්ශ මණ්ඩලයක් පත් කරන්න කටයුතු කරන බවට රජය මගින් ඊයේ දැනුම් දුන්නා, මොකක්ද මේ හදිස්සියේ විසුරුවා හැරියේ, :lol::shocked:
හේතුව මොකක්ද කියලා ඕනම මෝඩයෙක්ට...