යාලුවනේ මගෙ යාලුවෙක් ඉන්නවා communication & cafe1කරපු කෙනෙක්, මිනිහා මේ ලගදි කිව්වා shop එකේ බඩු ටික අඩු ගානට විකුනනවා කියලා,
photo copy machine
fax
net cafe box4
computers 3
adsl router
books, showcase
වගේ තව item තියෙනවා, පොර මෙවා ගොඩක් අඩුවටලු දෙන්නේ, කඩේ තිබිලා තියෙන්නෙ මහරගම, කාට හරි මේ...