Laptop එකට RAM එකක් install කරමුද?
විශේෂයෙන්ම අපි අපේ Laptop එකේ 64bit Windows OS එකක් use කරනවා නම් RAM එකක් install කිරීමෙන් එකේ performance එක සැලකියයුතු ලෙස වැඩිකර ගැනීමට අපිට හැකි වෙනවා.එක නිසා අපි බලමු කොහොමද Laptop එකට තවත් RAM එකක් එකතුකරන්නේ කියලා...
මුලින්ම අපි බලන්න ඕනේ...