Laptop help

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,614
    1,463
    113
    වයබ පාලාතේ
    මට gaming වලට හොද laptop එකක් ගන්න ඔනා මෙ දේකෙන් කොකද හොද RF510-S02 Samsung Notebook/HP Pavillion G6-2027tx නැත්නම් මිට වඩ හොද එකක් කියන්න දන්නෙ නැත්නම් Bump එකක් වත් දෙන්න
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    vaio-e-20100321-800-10.jpg

    Ganin mekak :D
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    උඹත් මාර දවසක තමයි හෙල්ප් ඉල්ලන්න ඇවිත් තියෙන්නෙ... හෆොයි....

    උගේ කරුමේ බන්...

    මම අදාළ ත්‍රෙඩ් එකේ ලින්ක් එකකුත් දැම්ම මෙතනට හෙල්ප් ඕනේ කියල , කොහෙද අපේ උන්ට ඕව පේන තත්වෙක නෙවේ ඉන්නේ..
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,614
    1,463
    113
    වයබ පාලාතේ
    උඹත් මාර දවසක තමයි හෙල්ප් ඉල්ලන්න ඇවිත් තියෙන්නෙ... හෆොයි....

    උගේ කරුමේ බන්...

    මම අදාළ ත්‍රෙඩ් එකේ ලින්ක් එකකුත් දැම්ම මෙතනට හෙල්ප් ඕනේ කියල , කොහෙද අපේ උන්ට ඕව පේන තත්වෙක නෙවේ ඉන්නේ..
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    :dull:ඒ මොකො
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන් සැම්සුන්ග් එක ගැන නම් කියන්න දන්නේ නෑ..... :no: ඒත් HP එක ගැනත් මම මීට පස්සේ මුකුත් කියන්නේ නෑ.... උඹට හොද නම් ඕනා දිහාවකින් HP ගනින්...... :yes: :D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උගේ කරුමේ බන්...

    මම අදාළ ත්‍රෙඩ් එකේ ලින්ක් එකකුත් දැම්ම මෙතනට හෙල්ප් ඕනේ කියල , කොහෙද අපේ උන්ට ඕව පේන තත්වෙක නෙවේ ඉන්නේ..
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    හික්...
    සිරා සීන් එක...
    මචෝ.. අද පොඩ්ඩක් ලැප්කන්නා වලියක...
    ඒ නිසා මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඌට පීඑම් එකක් දාපන්..
    උඹට උදව් කරයි... http://www.elakiri.com/forum/member.php?u=1489
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් සැම්සුන්ග් එක ගැන නම් කියන්න දන්නේ නෑ..... :no: ඒත් HP එක ගැනත් මම මීට පස්සේ මුකුත් කියන්නේ නෑ.... උඹට හොද නම් ඕනා දිහාවකින් HP ගනින්...... :yes: :D
    ලොල් උත්තරේ යකෝ..
    බුදු අම්මේ මගේ බඩ රිදෙනව හිනාවෙලා...:lol::lol::lol::lol::lol:
    පවු යකෝ මූ.. හෙනහුරු නැකතකින් හෙල්ප් ඉල්ලන්න ඇවිත් තියෙන්නෙ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් සැම්සුන්ග් එක ගැන නම් කියන්න දන්නේ නෑ..... :no: ඒත් HP එක ගැනත් මම මීට පස්සේ මුකුත් කියන්නේ නෑ.... උඹට හොද නම් ඕනා දිහාවකින් HP ගනින්...... :yes: :D

    :lol::lol::lol::lol: ada ubata ude pandara mullichchi wecchi ekawa hoyaganin..... uu nisa tamai me serama....... :lol::lol::lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    මචන් සැම්සුන්ග් එක ගැන නම් කියන්න දන්නේ නෑ..... :no: ඒත් HP එක ගැනත් මම මීට පස්සේ මුකුත් කියන්නේ නෑ.... උඹට හොද නම් ඕනා දිහාවකින් HP ගනින්...... :yes: :D

    හපොයි...!!!:lol::lol::lol::lol: