Mcnla mata podi udwwak krhnko me sinhalen tyna tika english walta translate karal denndko.google translate app ekn nam translte karnda epa waradiyta enne. :confused:
ඔබ මෙම භාණ්ඩය නැව් ගත කර අදට දින 37 ක් ගත වෙනවා.මම මෙතෙක් කාලයට e bay මගින් මිලදි ගත් භාණ්ඩ දින 17ක්...