Mcnla mata podi udwwak krhnko me sinhalen tyna tika english walta translate karal denndko.google translate app ekn nam translte karnda epa waradiyta enne.
ඔබ මෙම භාණ්ඩය නැව් ගත කර අදට දින 37 ක් ගත වෙනවා.මම මෙතෙක් කාලයට e bay මගින් මිලදි ගත් භාණ්ඩ දින 17ක් ඇතුලත ලැබි තිබෙනවා.ඔබගේ භාණ්ඩය පමණක් නොලැබිනි.මට තවත් කල් බලා සිටිමට අපහසුය