1. Treveen

    සිනා සාගරයක් රස ආකරයක්......

    සිනා සාගරයක් රස ආකරයක්...... මහ මැතිවණයෙන් ශක්තිමත් බලයක් ලබාගෙන වසර තුනක කාලයක් සදහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේයැයි සරත් ෆොන්සේකාගේ නායකත්වයේන් පිහිටුවාගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන කොටස් කරුවෙක් වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක...
  2. Treveen

    භාෂාව ලිංගික කටයුත්තක් ලෙස පිළිගනිමි

    භාෂාව ලිංගික කටයුත්තක් ලෙස පිළිගනිමි කුනුහරුප යනු තමන් (එම ප්‍රකාෂකයා = කුණුහරුප කියන පුද්ගලයා) කොතරම් දුරට ඒ පිළිබද ආශාවෙන් සිටීද යන්න පිලිබද කෙරෙන ප්‍රකාෂයක් බැවින් කුනුහරුප භාෂාවේම වඩාත් භාවිතාවන අතයවශ්ය අංගයක් ලෙස සලකා කටයුතු කරමි. ලිංගික කරුනු ඇතුලත් සියළු කටයුතු තහනම් කිරීම පිළිබදව මගේ...
  3. Treveen

    ඩිජිටල් එලකිරි ආගම් වලින් ඉල්ලා අස්වීමයි

    බුද්ධාගම් ඩිජිටල් කර ආතල් ගන්නා එලකිරි ම&#3517 “සියලූම ආගම් වලින්“ ඉල්ලා අස්වීමයි. ආගම් විකිනීම සඳහා නොවේ. සියළුම “ආගමික නායක, මහ නායක සහ කුඩා නායක ස්වාමීන් වහන්සේලා සහ පැවිදි තුමන්ලා “ වෙතයි. “සියලූම ආගම් වලින්“ ඉල්ලා අස්වීමයි. කිසිදු පැවිද්දෙක් අද දක්වාම ආගම කුමටද යන්න පැහැදිලි...
  4. Treveen

    අපේ චූන් අපටම චූන්

    අපේ චූන් අපටම චූන් කොහොමද අපේ විප්ලවීය වැඩ… ඕන එකකට තොරන් ගහන්න දන්නවා. අත් දෙකයි, දම්වැල් කෑල්ලයි, රෝස මල් පහයි, ලෙනින් චේ මාක්ස් 3යි තරු 4ය් දාල නියමෙට තොරන් ගහනවා. ලොකුවට ගැහුවම තමයි චූන් වෙන්නෙ. ආපිකෝ රෙජිපෝම් ගත්තා ගෝනි ටිකක් ගත්තා රතුපාට රෙදි දැම්මා තීන්තයි ලී කෑලි ටිකකුයි අටවල නියමෙට...
  5. Treveen

    අපි ඒ අක්කිට හරිම ආආආසයි.

    අපි ඒ අක්කිට හරිම ආආආසයි. අපි මාර පක්ෂයක පොරවල්ලා වෙමුය. අපි ලෝකයේ හොඳම මාක්ස්වාදීන්ය. අපි මාක්ස්ටත් වඩා මාක්වාදීන්ය. අපි රට ගොඩ නැගීමට වෙර දරමු. අපිට උසස් පෙල කිරීමට උත්සාහ කරල බැරි උන නිසා පක්ෂයට බැඳී දැන් පුර්ණකාලීන දේශපාලන ක්‍රියාකරුවන් වුනෙමුය. දැන් අපට වෙබ් සයිට කීපයකිම ඇත. පත්තරද...
  6. Treveen

    මිනිසුන් මැරීම = ගම් බයියා

    මිනිසුන් මැරීම = ගම් බයියා ගම්වල බයියො මොන රටේ හිටියත් මිනී මරති. මිනිසුන් මැරීම = බයියා පෝම්වීම=ජවිපෙ නයිජීරියාව Mark Lipdo, from the Christian charity Stefanos Foundation, said Zot village had been almost wiped out. He said: "We saw mainly those who are helpless, like small children...
  7. Treveen

    පොන්සේකා නම් දෙවියෝ....

    පොන්සේකා නම් දෙවියෝ.... විජේවීර පොත්ලිවීය, රුසියාවට ගොස් දේශපාලනය ඉගෙන ගත්තේය. හම්බන්තොට කැලයට වී දේශපාලනය ඉගැන්වීය. දේශපාලන න්‍යායක් බිහිකලේය. සමාජවාදී රජයක් වෙනුවෙන් සිහින දුටුවේය. එම සිහින අන් අයට කියාදුනි. පක්ෂයක්ද බිහිකලේය. පක්ෂයේ දේශපාලන දර්ෂනය පොත් ලෙස සකස්කර ලිවීය. පත්තර පටන්ගති. එයට...
  8. Treveen

    ෆොන්සේකා මැරුණොත් නම් මරේ මරු

    ෆොන්සේකා මැරුණොත් නම් මරේ මරු ෆොන්සේකා මැරුණොත් නම් මරේ මරු :angry: 2010 මාර්තු 04 වෙනි බ්‍රහස්පතින්දා, 12:18 lanka C news . - ෆොන්සේකා ගැන ජවිපෙ සැබෑ ස්ථාවරය හඳුන්නෙත්ති හෙළි කරයි තමන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය බිහි කිරීමට හැකිවූයේ...
  9. Treveen

    තල් අරනේ රා බොමු...

    තල් අරනේ රා බොමු...නල්ලම් 25 දා යාපනයේ...තල් රා . මාර පොට් එක... :lol::lol: යාපනයේ තල් රා වාඩියේ රා බොන මචා. කුඩිංගමා ? බයිට් එකට කළපු මාළු හෝදන්නෙ නැතිව බැදල. නල්ල බයිට්ටා... පනිරෙන්ඩු මචා. http://kantharaya.wordpress.com නල්ලමා......
  10. Treveen

    පොන්සේකා පිංගුත්තරයෙක්ද ?

    පොන්සේකා පිංගුත්තරයෙක්ද ? පිංගුත්තරයන් සේ ගෙවල් වලට වී කකා නිකම් ඉන්න බැරි නිසා තමන් ජවිපෙට ආ බවට පසුගිය දා ලාල් කාන්ත සහෝදරයා කළ ප‍්‍රකාශය සත්‍යයක් බවත් අද ජවිපෙ තුළ ඉතිරි වී සිටින්නේ එවැනි පිංගුත්තරයන් පිරිසක් බවත් විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (13) බොරැල්ලේ පැවති...
  11. Treveen

    සිංහල වීරයන් විකුණා දේශපාලනය ඉදිරියට ගෙන

    සිංහල වීරයන් විකුණා දේශපාලනය ඉදිරියට ගෙන අද වන විට මෙම මාක්‌ස්‌වාදී දේශපාලන පක්‍ෂ තවදුරටත් මේ රටේ ජනතාව කාල් මාක්‌ස්‌ට ඡන්දය නොදෙන බව තේරුම් ගෙන ඇත. එබැවින් ශාසනය සහ සිංහල වීරයන් විකුණා තම දේශපාලනය ඉදිරියට ගෙන යැමට අද මෙම දේශපාලන පක්‍ෂ කූට ලෙස කටයුතු කරමින් සිටී. මෙම කූට දේශපාලන උපායන්ට හසුවීම...
  12. Treveen

    මූට ටයර් එකක් දාල පුච්චන්න කවුරුවත් නැද්&#3503

    මූට ටයර් එකක් දාල පුච්චන්න කවුරුවත් නැද්&#3503 මූ දැන් පොර ටෝක් දෙනවා පරයා. යකෝ තොට අමතක වුනාට ඒ මැරුනු 60000 මගේ සහෝදරයත් ඉන්නවා. යකෝ තොට දැන් මේක රස්සාවක් වුනාට උන් උන්ගෙ ජීවිතේ දීලයි හැදුවෙ පර බල්ලො. තෝ ඡන්දය ඉල්ලන් ගමට වරෙන්කෝ.....:sorry: A time has come for everybody to forget about...
  13. Treveen

    ආයුබෝවන්…ඔබ පිවිසෙන්නේ සත්‍යයේ කාන්තාරය&

    ආයුබෝවන්…ඔබ පිවිසෙන්නේ සත්‍යයේ කාන්තාරය& http://kantharaya.wordpress.com/ එතකොට මම තරුව කියන කොට මේ ⋆ ද නැත්නම් මේ * ද කියල හිතාගන්න බැරි හේතුව තමයි වචනය හා රූපය අතර ඇති සම්භන්දය arbitrary වීම හිතුවක්කාරී සම්භන්දයක් වීම. වචන හා ඒ වචනවලට දී ඇත් ශබ්ද වල :cool:සම්භන්දයක් නැහැ. 0 (Sign) හා...
  14. Treveen

    මූට වෙඩිතියල ටයර් එකක් දාල පුච්චන්න කවුර&#3540

    මූට වෙඩිතියල ටයර් එකක් දාල පුච්චන්න කවුර&#3540 :shocked:A time has come for everybody to forget about their political parties, symbols and colours and unite on behalf of democracy says Information Secretary of the JVP Vijithe Herath. He says all parties that supported Gen. Fonseka should...
  15. Treveen

    රනිල් ජෙනරාල් විනාෂ කලා...ජවිපෙ කියයි.

    රනිල් ජෙනරාල් විනාෂ කලා...ජවිපෙ කියයි. මහින්ද සෑදූ යුධ වීරයා :shocked: U ලකුණ යටතේ තරඟ කිරීමට තීරණයකට එළැඹී සිටී. ජෙනරාල් මහින්දට වඩා කැමති අපටයි. :lol: මෙවර මැතිවරණයේ දී පොන්සේකා මහතාගේ මූන අප සමගයි. එජාපෙ ජෙනරාල් හිරේ දැමීමටත් අනියමින් උදව් කර ඇති බව අපට වාර්තා වී ඇත. අප ට එජාපෙ සමග...
  16. Treveen

    හිඟන්නන් සමග රාත්‍රියක්

    හිඟන්නන් සමග රාත්‍රියක් මගේ මුළු ජීවිතේටම එවැනි අත්දැකීමක් නොලැබූ බවත් එදින රාත්‍රියේ මා වටා ඔවුන් සිටියේ දළදාව වටා රැස්වෙලා ඉන්නවා වගේ. ඔවුන්ගේ ගඳ පලාතේම පැතිරිලා තිබුනා. මාස ගනනාවක් නොනා සිටි ඒ හිඟන්නන් සමග රාත්‍රිය ගතකල බව අනෝමා රහසින් සිතයි.
  17. Treveen

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය නානවා බලන්න.

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය නානවා බලන්න. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න. එමෙන්ම කිසියම් හෝ බ්ලොග් අඩවියක දේශපාලන අන්තර්ගතයක් සහිත ලිපි තිබුණහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම බ්ලොග් අඩවි ප්‍රධාන පුවරුවෙන් දේශපාලන කාණ්ඩයට පිටුවහල් කරනු ලබන බව ද එනයින් දේශපාලනය‍ට...
  18. Treveen

    නුඹද කාන්තාරයකි

    නුඹද කාන්තාරයකි http://kantharaya.wordpress.com/ තව පැත්තකින් යමු. මගේ මනස යනු ශරීරයේම දිගුවක්. මනස මෙහෙයවන්නේ මොලයෙන් නම්, මනස යනු භෞතික ශරීරයේ ප්‍රශස්තම ක්‍රියාකාරීත්වයකි- දිගුවකි. ප්‍රොයිඩ්ට අනුව වඩාත්ම ලිංගිකම අවයවය මනසයි. ලැකාන්ට අනුව මනස භාශාවක් ලෙස සකස්වී ඇත. (structured as a...
  19. Treveen

    උඹ කවුද ?

    උඹ කවුද ? අනේ සෑර් මම සරත්.. සරත් කවුද ?:sorry: අපේ අශෝකාගේ හොර මිනිහනෙ සෑර්.. ඒ කවුද ? :eek: උන්දෑ වදාපු දරුවන් දෙන්නගෙ බාප්පොච්ච වෙච්චිකොට. ඒ බාප්පොච්ච කවුද ? අනේ අප්පේ... ජනාධිපති කොමට ඉල්ලුවෙ මම වෙච්චි .:baffled: ජනාධිපති කොමට ඉල්ලුව මම කියන්නෙ කවුද ? සෑර් කැ‍නඩාවෙ ඩයස්...
  20. Treveen

    Tamilnet සාදුකාර දෙයි.....

    Tamilnet සාදුකාර දෙයි..... ස් ස් ස් සාදු.. සාදූ.. සාදූ.. Tamilnet සාදුකාර දෙයි..... ....:cool: (බොරු වෙන්නැති...) Mixed responses from Buddhist prelates on Fonseka arrest [TamilNet, Saturday, 13 February 2010, 05:12 GMT] Buddhist Chief Prelates (Mahanayakas) of Asgiriya and Malwatte...

    No contents