කොන්ඩම්... කොන්ඩම්...
ඔන්න ඉතින් මටත් හිතුනා ගොඩක් දවසකින් නූලක් දැම්මේ නැති නිසා ඉස්කෝලෙ යන කාලේ වෙච්ච සිද්ධියක් බෙදා හදාගන්න.. මේක වුනේ මම 11 වසරේ ඉන්න කාලේ.. කරපු අයට මතක ඇති විද්‍යාව පාඩමේ රබර් කියලා මාත්ර්‍කාවක් තිබ්බ.. මේක ඒක වටා සිදුවුනු සත්‍ය සිදුවීමක්...
පන්තියේ ඉස්සරහ පේලියෙම තමයි මම...