FREE- Kaspersky Internet Security - from Dialog

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
38
මෙන්න තියෙනවා කාටත් ප්‍රයොජන වන, ලීගල් විදිහට පාවිච්චි කරන්න කැස්පර්ස්කි ඉන්ටනෙට් සෙකියුරිටි (Kaspersky Internet Security - Free 3 months license) එක :cool::cool::cool::cool:... මේක ඩයලොග් (Dialog) Mobile Broadband පාවිච්චි කරන අයට විතරයි අදාල වෙන්නේ :):):).. මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඔගොල්ලොන්ගේ ඩොන්ගල් එකේ details දුන්නට පස්සේ, confirmation එකක් දෙනව එගොල්ලො තැපෑලෙන් විස්තර ටික එවනව කියල :):):).. ඒකත් එක්ක Huawei Media Pad එකක් වින් කරන්න පුලුවන් draw එකටත් ඉබේම ඇතුල් වෙනව :shocked::shocked::shocked:..

ප්‍රයොජනවත් නම් බම්ප් එකක් හා රෙප් ටිකක් දීලා සලකල යන්න..


This is the link:

http://www.dialog.lk/promos/stand-a-chance-to-win-a-huawei-media-pad/
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම එයාටෙල් බං.. ඩයලොග් එවුන්ට වැදගත් වෙයි..
    11.gif