වාසනාව (කෙල්ලෙක් නෙවෙයි - luck එක ) මම විස්වාස කරන්නෙනෑ.... ඔක ඔයේ කට ඇරන් ඉන්න උන් කියන නිදහසට කාරණාවක් ... ටාර්ගෙට් එකකට මොමෙන්ටම් එක වෙනස් වෙන්න නොදී සෙල්ෆ් මොටිවේශන් එකක් තියෙන උන්ට ඔනෙම ගේමක් ගහන්න පුලුවන් ... ඒකිව්වෙ ටර්ගෙට් එක කිසිම එකට ලොස්ට් වෙන්න දෙන්න නැතිවෙන්න තමයි සෙල්ෆ් මෝටිවෙශන්...