2023 ICC Men's Cricket World Cup - 🏏🏆

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ICC Cricket World Cup 2023
    2023-10-21

    -----------------------------------------------------
    Match 1

    Sri Lanka vs Netherlands
    10:30AM

    Star Sports 2 ( Dialog Data FREE )

    https://goo.tkonly.xyz/channel/slm.php

    Star Sports 1 HD ( Dialog Data FREE ) - 1st Session only.

    https://goo.tkonly.xyz/channel/slmhd.php

    Event TV 1 ( Mobitel Data FREE )

    https://sltlivetestgcp.yuppcdn.net/120623/smil:eventtv.smil/playlist.m3u8

    Sky Sports Mix HD** ( 24/7 )

    https://domy.tkonly.xyz/skymix/mix.html

    TLT**

    http://cdn.live247stream.com/thelight/tv/playlist.m3u8


    **For VPN/Proxy users or those in other countries
    Thanks macho … stable haste free …ela
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,908
    40,050
    113
    Homagama
    චාමිකයාගේ මේ පිස්සු දැගලිල්ල නම් විකාරයක් බං. වෙල්ලා ගෝතයා වගේමයි.
     
    • Like
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    de Leede survives. අපිට Favor වෙන Umpire's call decision එකක් ලැබුන කාලයක් මතක නෑ. 🥲

    චාමිකයාගේ මේ පිස්සු දැගලිල්ල නම් විකාරයක් බං. වෙල්ලා ගෝතයා වගේමයි.
    Immature scene එකක් තියෙන්නෙ. වෙල්ලා නම් තාම 20 නේ.
    ------ Post added on Oct 21, 2023 at 11:38 AM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,908
    40,050
    113
    Homagama
    de Leede survives. අපිට Favor වෙන Umpire's call decision එකක් ලැබුන කාලයක් මතක නෑ. 🥲


    Immature scene එකක් තියෙන්නෙ. වෙල්ලා නම් තාම 20 නේ.
    ------ Post added on Oct 21, 2023 at 11:38 AM
    ඒක හෙන උඩ බං වදින්නේ. සැහෙන්න උඩ. ඕක ලේසියකට රිවිව් කරන්න ඉල්ලන එකක් යැ. අවුරුදු ගානක් මැච් ගැහුවේ මොකාටද මුන්.
     
    • Like
    Reactions: CeylonMusk

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,990
    4,444
    113
    අද අනිවාර්යෙන් අපි මුලින් bat කරලා 400 ක ටාගට් එකක් දීලා 200 ට අඩුවෙන් කඩන්න ඕන.

    අඩෝ මාරු plan එක.. හැම මැච් එකේම ඔහොම කළා නම් කප් එක අතේ...
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඒක හෙන උඩ බං වදින්නේ. සැහෙන්න උඩ. ඕක ලේසියකට රිවිව් කරන්න ඉල්ලන එකක් යැ. අවුරුදු ගානක් මැච් ගැහුවේ මොකාටද මුන්.
    ඔව් නේ. Knee roll එකෙන් උඩ. අමතක වුනා.. හොඳ Review එකක් ලැබුනේ Australia match එකේ, Warner ලොක්කා තාම බනිනවා. 🤣
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,908
    40,050
    113
    Homagama
    අද ඉතින් මේ ලන්⁣දේසින්ට තාලාගත්තාම වර්ල්ඩ් කප් ගත්තා වගේ කතා අහගන්නත් එපැයි.
    විශාල කරදරයක් වෙයි වගේ මේ සතියම.

    FB_IMG_1697869646108.jpg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,998
    1
    15,447
    113


    අද ඉතින් මේ ලන්⁣දේසින්ට තාලාගත්තාම වර්ඩ් කප් ගත්තා වගේ කතා අහගන්නත් එපැයි.
    විශාල කරදරයක් වෙයි වගේ මේ සතියම.

    View attachment 217366
    ඉජුව ඇවිල්ල රෙදි හෝදන ජොබෙන් පටන් ගනියි. උගෙ 2000න් පස්සෙ Fan ල සුරාන්තය වෙන දවස අද
    ------ Post added on Oct 21, 2023 at 12:01 PM
     
    • Haha
    Reactions: emoji diaries

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,553
    13,523
    113
    34
    ෆින්ලන්ඩ්
    මෙන්ඩ දසුන් වගේ bawllers ල පසු ප්‍රයෝජනයට කියලා තීයන් ඉන්නේ නැහැ. උබ හොදට දානවා නම් 10 උනත් එක දිගට දාපන්. දාලා උබ තනියෙම හරි ගොඩ පලයන් කියලා දෙනවා.

    මොකා දම්මත් අන්තිම ටික අපේ උන්කොහොමත් අල කර ගන්නවා නේ..