1. බොරලුගොඩ මහතා

    දෙමව්පියන් නැරඹිය යුතු වීඩියොවක්....

    දෙමව්පියන් නැරඹිය යුතු වීඩියොවක්.... A girl's priceless reaction to her birthday surprise from her lovely parents..an exciting video.I watched it more than hundred times.. watch up to the end..quietly U feel such an exciting from the love of her parents.. be like the parents and let ur...
  2. බොරලුගොඩ මහතා

    තවත් හලාල් කතාවක්..

    තවත් හලාල් කතාවක්.. තවත් හලාල් කතාවක්..:dull::dull: මෙය බන්ඩාරගම කාගිල්ස් ෆූඩ් සිටි එකේදි වෙච්ච ඇත්ත කතාවක්..:baffled::baffled: මීට දවස් දෙකකට කලිං අලුත්ගම මුස්ලිම් සහෝදරයෙක් තමන්ට අවශ්‍ය ගෙදර බඩු ටික ෆූඩ් සිටි එකෙන් ‍තෝරමින් සිටියෙදි, සිංහල සහෝදරයෙක් ෆූඩ් සිටි එකට ඇතුල් වෙනකොටම කෑගහලා...
  3. බොරලුගොඩ මහතා

    Beautiful Srilanka

    A floating restaurant in Colombo Sri Lanka seen from space Sri Lanka's Maiden Satellite LAUNCHED! Sri Lanka becomes the 45th country to own a Communication Satellite and becomes the 3rd South Asian country to have launched a satellite after India and Pakistan. Nothing beats Sri...
  4. බොරලුගොඩ මහතා

    එක් මවුස් එකකින් හා යතුරුපුවරුවකින් පරිග

    එක් මවුස් එකකින් හා යතුරුපුවරුවකින් පරිග ඔබ අසල එකට එකතුව වැඩකරන මිතුරාගේ පරිගණකයේ ඇති ගොනුවක් ඉල්ලා ගත්තේ කෙසේද?. ඔහුට පෙන්ඩ්‍රයිව් එක ලබාදී එම ගොනුව එහි ගබඩා කරවා ගැනීමෙන් එසේත් නැතිනම් ඔහු ලවා නෙට් වර්ක් එකෙහි තෝරාගත් ෆෝල්ඩරයක ගොනුව ගබඩා කොටගෙන ඔබ විසින් එය ලබාගන්නට ඇත. නමුත් ඔහු වැඩ...
  5. බොරලුගොඩ මහතා

    Office 2013 ගොනුවක් PDF ආකාරයෙන් ගබඩා කිරීමේදී මුරපද&#3514

    Office 2013 ගොනුවක් PDF ආකාරයෙන් ගබඩා කිරීමේදී මුරපද&#3514 ඔබගේ පරිගණකයේ ඔෆිස් 2013 මේ වනවිටත් භාවිත කරයි නම් ඉතා පහසුවෙන් ඔබ විසින් සකසනු ලබන ගොනුවක් PDF ගොනුවක් බවට පත් කරගත හැකිවේ. PDF ගොනුවක් බවට පත් කිරීම සඳහා වෙනත් කිසිම තෙවන පාර්ශවීය මෘදුකාංගයක සහාය ලබාගතයුතු නොවන අතරම ඉතා පහසුවෙන්...
  6. බොරලුගොඩ මහතා

    කුවෙයිත් ගැටයෙක් තමන්ව හදාවඩාගත්තු අම්ම&

    කුවෙයිත් ගැටයෙක් තමන්ව හදාවඩාගත්තු අම්ම& කුවෙයිත් ගැටයෙක් තමන්ව හදාවඩාගත්තු අම්මව බලන්න ඇවිත්..මේ ඒ වෙලාවේ ගත්තු ෆොටොස් ටිකක්.. අදහන්න වටින කොල්ලෙක්..:yes::yes::yes:
  7. බොරලුගොඩ මහතා

    Wot da faq?? - Not for weak hearts

    ඔබේ හදවත දුරවලයිනම් කරුණාකරල පහත් වීඩියෝ එක නැරඹිමෙන් වැලකි සිටින්න.. :sorry::sorry: aFK4zeOoWaI යු ටියුබ් එකෙන් ඩිලිට් කරලා..බලන අය මේකට ගිහිල්ලා බලාගන්ඩෝ.. http://www.dailymotion.com/video/xwvw4m_not-for-weak-heart_news
  8. බොරලුගොඩ මහතා

    මං ඕකට කරන්නෙත් 2000 දී අෂ්රොෆ්ට කල දේමයි - ගුව&#350

    මං ඕකට කරන්නෙත් 2000 දී අෂ්රොෆ්ට කල දේමයි - ගුව&#350 Thursday, January 17, 2013 පසුගිය දිනක ඛෙත්තාරාම කී‍්‍රඩාංගනයේදී හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ සහ ගුවන් හමුදාපති අතර උණුසුම් දෙබස් හුවමාරුවක් සිදුවිය. මෙම සිදුවීමෙන් පසු ගුවන් හමුදාපති මේ ස්ථානයෙන්...
  9. බොරලුගොඩ මහතා

    දුර යන්න හිතුවා වෙන්වී ඔබෙන්..

    දුර යන්න හිතුවා වෙන්වී ඔබෙන්.. දුර යන්න හිතුවා වෙන්වී ඔබෙන්.. :yes: ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතිං..:( වාවන්න බැරි කදුලු ආවත් නෙතින්....:sorry: හුස්මක දුරින් ඉන්න මට බැ ඔබෙන් ...:love::love:
  10. බොරලුගොඩ මහතා

    විකිපීඩියා | Wikipedia

    විකිපීඩියා | Wikipedia විකිපීඩියා කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න අවශ්‍ය නැහැනේ... අද මම කල්පනා කළා මේ ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළ හැකි, ලොව වැඩි දෙනෙක් විශ්වාසය තබන, ලොව විශාලතම නිදහස් විශ්වකෝෂය ගැන පොඩි විස්තරයක් සරලව ලියන්න. ඇත්තෙන්ම කියනව නම්... මේ දවස් වල විකිපීඩියාවට මගේගෙ...
  11. බොරලුගොඩ මහතා

    National Geographic 2012 ඡායාරූප තරඟාවලියෙන් ජයග්‍රහණය ලැබූ &#35

    National Geographic 2012 ඡායාරූප තරඟාවලියෙන් ජයග්‍රහණය ලැබූ &#35 National Geographic 2012 ඡායාරූප තරඟාවලියෙන් ජයග්‍රහණය ලැබූ ලංකාවේ ඡායාරූපය National Geographic 2012 තරඟාවලිය සඳහා රටවල් 150 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඡායාරූප 22,000 ටත් වඩා ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් මුල් ජායාරුප...
  12. බොරලුගොඩ මහතා

    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2 උපුටා ගැනිම : ආගිය අතක් නැ.. ;);););)
  13. බොරලුගොඩ මහතා

    2012 FB එකෙ Share කරපු හොදම වීඩියෝ එක..

    2012 FB එකෙ Share කරපු හොදම වීඩියෝ එක.. 2012 FB එකෙ Share කරපු හොදම වීඩියෝ එකලු මේක..කෙප්පද මන්දා TrW1_16dfwc :rolleyes::rolleyes::rolleyes:
  14. බොරලුගොඩ මහතා

    රේඩියෝ එක මෙන්න මෙහෙම ටියුන් කරන්න

    රේඩියෝ එක මෙන්න මෙහෙම ටියුන් කරන්න ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා...
  15. බොරලුගොඩ මහතා

    ලොවම රෝද මතට ගෙනා හොන්ඩාගේ කතාව

    ලොවම රෝද මතට ගෙනා හොන්ඩාගේ කතාව ;););)
  16. බොරලුගොඩ මහතා

    පරණ ශ්‍රි ලංකාව- A VERY UNIQUE AND AWESOME VINTAGE PHOTOS OF Ceylon

    පරණ ශ්‍රි ලංකාව- A VERY UNIQUE AND AWESOME VINTAGE PHOTOS OF Ceylon Repost ද??:sorry::sorry:
  17. බොරලුගොඩ මහතා

    ගැහණු මෝඩය්ලු..

    ගැහණු මෝඩය්ලු.. cSRP9Ihb2r0 හෆෝයි.. :lol::lol:
  18. බොරලුගොඩ මහතා

    කමුද මැංගුස්?

    :shocked::shocked:
  19. බොරලුගොඩ මහතා

    එලකිරි ලාංකිකයෝ..!!

    එලකිරි ලාංකිකයෝ..!! ශ්‍රි ලාංකිකයෙක් නිව් යෝක් (New York) වල තියෙන බැංකුවකට ගිහිං හම්බුනාලු ලෝන් ඔ‍ෆිසර් (Loan Officer)ව ..:nerd::nerd: අපේ පොර කිව්වලු මම Europe වලට පොඩි ට්‍රිප් එකක් යනවා..ඒකට මට ඩොලර් 5000 ක් ණයට ඕනේ කියලා..:shocked::shocked: (Loan Officer) කිව්වලු..මේ බලන්න..අපි එහම...

    No contents