කමුද මැංගුස්?

Jul 10, 2011
5,011
473
0
2i9imwx.jpg


:shocked::shocked:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    බොරලුගොඩ මහතා;14204571 said:
    රෙප් කපය්ද?? :sorry::sorry:
    රෙප් කන්නද මචන්,,හොදක් කලොත් හොදක්ම වෙයි,,නරකක් කලොත් නරකක් ම වෙයි...එක නිසා හොදක් කලොත් හිතෙ චකිතයෙන් ඉන්න එපා..කවෘ මොනවා කිවත් තමන්ගෙ හිතට එකගව හොදක් කලා කියලා හිතනවා නම් එතන තමා මචන් අව0කවම තමන්ගෙ හදවතට එකගව සතුටු වෙන්න පුලුවන් වෙලාව මචන්,,,:yes:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    බොරලුගොඩ මහතා;14204625 said:

    සිරාවට..අපේ පැත්තේ මැංගුස් ගස් ගොඩක් තියෙනවා..සීසන් එකටනම් ඉතිං අපිට මැංගුස් අවුරුදු තමය්..:yes::yes:

    uba kalutharada
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෝ අර ඩෙඩ් අයිලන්ඩ් වීරය මොකද කියන්නෙ කියලා බලමු:lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රෙප් කන්නද මචන්,,හොදක් කලොත් හොදක්ම වෙයි,,නරකක් කලොත් නරකක් ම වෙයි...එක නිසා හොදක් කලොත් හිතෙ චකිතයෙන් ඉන්න එපා..කවෘ මොනවා කිවත් තමන්ගෙ හිතට එකගව හොදක් කලා කියලා හිතනවා නම් එතන තමා මචන් අව0කවම තමන්ගෙ හදවතට එකගව සතුටු වෙන්න පුලුවන් වෙලාව මචන්,,,:yes:

    සිරාවට මචං..මටනම් ඉතිං රෙප් ගැන එච්චර පැහදීමක් නැ..ඒ උනත් ඒලකිරි එකේ සාමජිකයෝ මහන්සියෙන් ත්‍රෙඩ් දාන්නේ රෙප් ගන්න බලපොරුත්තුවෙන්නේ බං.. එහම අමාරුවෙන් හොයන රෙප් ටික කොහේදෝ යන අපතයෙක් කපනකොට හිතට පොඩි වේදනවක් දැනනවනේ..ඒකය් කිව්වේ..මොකද හොද ත්‍රෙඩ් එකක් දානවා කියන්නේ ලේසි දෙයක් නෙමෙය්නේ..කොච්චර කට්ට කන්න ඕනෙද..
    :cool::cool:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    බොරලුගොඩ මහතා;14204641 said:
    ස්තුතිය් මචං..මට රෙප් දෙන්න විදිහක් නැ..පැය 24ක් ඉන්නලු.. :cool::cool:

    hiks rep $ walata wath convert karanna puluwanda