මචෝ මම ඔය නිමල් කියන හාදයව දෑනගත්තෙ මීට අව්රෘදු 6,7 කට කලින් මේකෙ කියල තියෙනව වගේම මූ ආවෙ driver කෙනෙක් විදිහට මූ ඒ දවස් වල එලෙව්වෙ රතුපාට toyota cab එක. මූ ඒ දවස් වල අපිට කිව්ව මට මතකයි මුගේ ගම හොරන කියල. අපි ඉස්සර අවෘරුද්දට 3,4 පාරක් කතරගම යනව එතකොට මූ එක්ක තමයි යන්නෙ බොහොඅ දුරට. ඒකනිසා මූව...