සබ් වූෆර් එකක් හදමු (Lets make a sub woofer)

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,035
    334
    83
    Kaduwela
    හොද වැඩක්
    වෙළද පොලේ තියන සබ් වූෆර් හෝම් තියටර් නම් කිසි වැඩක් නැ
    මටත් හොද සබ් එකක් හදාගන්න ඕනේ
    එත් කියන්න පුළුවන් හොද ස්පිකර් බ්‍රෑන්ඩ් එකක්
    සාදාරන මුදලකට ගන්න පුළුවන් මේකට දාන්න