1. pasan93

    අැපල් ආදිපාද තුමා......

    අැපල් ආදිපාද තුමා...... මචන්ලා අර අපි පොඩිකාලෙදි බලපු ඇපල් ආදිපාද තුමා කාටුන් එක නැද්ද හොයා ගන්න? හැම තැනම බැලුවා බන් හම්බුනේ නෑ!!!! :no: https://www.youtube.com/watch?v=-rbE4-BihXs
  2. pasan93

    දෙමල කොමඩියක්??

    දෙමල කොමඩියක්?? අඩේ.. අර දෙමල පිචර් එකක කොමඩි සීන්ස් එකක් තිබ්බ නේද එකෙක් කඩුවක් ඇදලගන්නවා පිටිපස්සේන්. කඩුවේ ලේ. බලද්දි කඩුව ඇදලා ගද්දි උගෙම පිට කැපිලා. :lol: වඩි වේලු ඉන්නේ ජෝකර්ට... පිචර් එක මොකද්ද කියලා උබලට මතකද?? :yes:
  3. pasan93

    නේමාර්ගෙ Jersy ය..

    මචන්ලා නේමාර් අයියගෙ බ්‍රසීල් ජර්සියක් අඩුවට ගන්ඩ තැනක් කියහංකො කොලඹ පැත්තෙන්. ඔය උඩ තියෙන එක වගේ එකක්!!! :yes:
  4. pasan93

    BEng ඩිග්‍රියත් ඩිප්ලෝමාවක්ම කියන්නේ??

    BEng ඩිග්‍රියත් ඩිප්ලෝමාවක්ම කියන්නේ?? අඩෝලා.... BEng ( Bachelor of Engineering ) කියන්නේ ඩිප්ලෝමා වගේ එකක් කියලා එකෙක් මට කිව්වා BSc Eng (Bachelor of Science, Engineering) එකත් එක්ක බලද්දි. Bsc වල තියරි වැඩීලු BEng වලට වඩා කියලා සයිට් එකක තිබ්බා දැක්කා.. දන්න එකෙක් ඉන්නවා නම් කියලා දීපල්ලකො...
  5. pasan93

    Cinec Engineering කරන උන් වරෙල්ලා!!!

    Cinec Engineering කරන උන් වරෙල්ලා!!! සිනෙක් එකේ ඉංජිනේරින් ඩිග්‍රිය හොදයිද බං? කරන උන් ඉන්නවද? දන්න උන් කියහල්ලකො. තෑන්ක්ස් වේවා!! :dull:
  6. pasan93

    ICBT campus urgent help!!

    ICBT engineering degrees හොදයිද? අවුල්ද? urgent help!!
  7. pasan93

    Automobile Engineering degree valid ද?

    ගායිස් ලා මට පොඩි හෙල්ප් එකක් ඕනෙ වෙලා තියෙනවා. මචන්ලා මම කරන්ඩ ඉන්නෙ සිනෙක් එකේ ඔටෝමොබයිල් ඉන්ජිනේරින් ඩිග්‍රියක්. දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්කො බං ලංකාවේ ඔටෝමොබයිල් ඉංජිනේරින් ජොබ් මාකට් එක කොහොමද කියලා විස්තර ටික. මේක කරලා ජොබ් හොයන්ඩ රට යන්ඩ වෙයිද කියන්නේ??? :angry: තෑන්ක්ස්!!!
  8. pasan93

    TVS Apache RTR150 vs RTR 160?? ඇපෑචියන්ස්ලා වරෙව්!!!!

    TVS Apache RTR150 vs RTR 160?? ඇපෑචියන්ස්ලා වරෙව්!!!! මචන් මම ඔය පොටෝවක් දමලා තියෙන්නෙ apache 160rtr beast එකක. :yes: ඩුවල් ඩිස්ක් බ්‍රේක්. බට් ලංකාවෙ ෂෝ රූම් වල තියෙන්නෙ 150rtr beast එක. ඉස්සරහ විතරක් ඩිස්ක්. පිටිපස්ස නෝමල් ඩ්‍රම්. but 150rtr එක tvs සයිට් එකෙත් දාලා නෑනෙ බං. ඉන්දියන්...
  9. pasan93

    Rokinin Telephoto Lenses, පොටෝ කාරයෝ වරෙල්ලා!!!

    Rokinin Telephoto Lenses, පොටෝ කාරයෝ වරෙල්ලා!!! Rokinon telephoto lens ගැන කස්ටිය දන්නවද? ගාන නම් පට්ට අඩුයි බං. බට් ඉමේජ් ස්ටැබිලයිසර් නම් නැතුව ඇති මොකද තියෙන ඒවා නම් පට්ට ගනන් වෙන්ට ඕනෙ නේ බං. දන්න පොටෝකාරයො ඉන්නවද?? :rolleyes: ඕකක් කර ගැහුවොත් ලෙඩේද? සල්ලිත් නෑ. අඩුම සූම් ලෙන්ස් එක දැනට...
  10. pasan93

    elakiri app update?

    එලකිරි ඇප් අප්ඩේට් කොරන්නෙ නැද්ද මචන්ලා? අන්තිමට 2011 අප්ඩේට් කරලා තියෙන්නෙ මගෙ හිතේ. බග්ස් අම්බානක තියෙනවා වගේ නේ බං?? :yes:
  11. pasan93

    BSc Vs BA??!! ඩිග්‍රි වෙනස??

    BSc Vs BA??!! ඩිග්‍රි වෙනස?? මචන් මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ලංකාවේ interior design degree course තියෙන තැනක් අහලා. දැන් තියෙන ප්‍රස්නෙ තමා BA interior design and BSc interior design වල වෙනස මොකද්ද කියලා. ඩිසයිනින් පැත්ත ගැන දන්න කෙනෙක් කියහල්ලකො!!! :yes:
  12. pasan93

    pvt degree course help!!!

    :nerd:මචංලා.... පොඩි හෙල්ප් එකක් ඕනෑ. ලංකාවේ කරන්ඩ තියෙන automobile engineering/ architecture science/ interior designing, pvt degree courses මොනවද විස්තර දන්න උන් කියපල්ලකෝ. ඔය city n guilds, cinec දන්න සේරම suggest කරපල්ලා. ස්තූතියි!!! :rolleyes:
  13. pasan93

    importing Nissan Skyline to Sri Lanka.... කාර් n tax ගැන දන්න උන් වරෙල්ලා...

    importing Nissan Skyline to Sri Lanka.... කාර් n tax ගැන දන්න උන් වරෙල්ලා... මේකයි මචාලා කේස් එක.... කාර් ලංකාවට ගෙන්නන එක ගැනයි කේස් එක. දැන් බං අපිට පිටරට පාවිච්චි කරපු පරන කාර් ගෙන්නද්දි tax කොහොමද?? පරන කියන්නෙ ඔය ෆොටෝ දාලා තියෙන්නෙ 4 door nissan skyline r34 මොඩල් එක වගේ. ausie වලින් වගේ ඔය...
  14. pasan93

    H55 අවුලක්ද?

    මචන්ලා.... මගේ බෝඩ් එක foxxconn h55mxv එකක්. මේකයි කේස් එක. ඒක 8gb maximum slot 2yi. ඒ කියන්නෙ 4gb ram 2k ගහන්ඩ පුලුවන් වෙන්ඩ එපැයි. බ‍ට් අවුල කියන්නෙ 4gb ram board එකට ගහපුවම blue screen එනවා. 2gb කිසි අවුලක් නැතුව වැඩ. අපේ එකෙකුටත් ඔය සීන් එක වුනා කිව්වා උගෙ බෝඩ් එක intel h55 එකක්. h55...
  15. pasan93

    Car Modfication HELP!

    mchnla car modification items ganda hnda thenak kynda around colombo.. side mirror led anan manan wage....:rolleyes: ganan adu thenak..:yes:
  16. pasan93

    DDR3 RAM වල ‍ගනන්!!!

    machanlaa.... podi help ekk oane.. ara pahugiya kaale hard ganan gyaa wagema den ddr3 ramth ganan gihin. ape ekek maasa 2 3kta kalin ddr3 4gb ram 1k gaththa qa 3000 gaanakata. bt den eakama 5900ka vtra.:confused: so december witra weddi aapahu ram wala gaana adu wei kyla samaharu kynwa. matath...

    No contents