elakiri app update?

pasan93

Member
May 2, 2009
91
2
0
එලකිරි ඇප් අප්ඩේට් කොරන්නෙ නැද්ද මචන්ලා? අන්තිමට 2011 අප්ඩේට් කරලා තියෙන්නෙ මගෙ හිතේ. බග්ස් අම්බානක තියෙනවා වගේ නේ බං?? :yes:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
app එක විතරක් නෙවෙයි බන්, මේ site එකත් update කරලා නෑ 2011 ඉදලා හරියට, (scroll down කරලා page එකේ යටම බලන්න, "Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv" )