pvt degree course help!!!

pasan93

Member
May 2, 2009
91
2
0
:nerd:මචංලා.... පොඩි හෙල්ප් එකක් ඕනෑ. ලංකාවේ කරන්ඩ තියෙන automobile engineering/ architecture science/ interior designing, pvt degree courses මොනවද විස්තර දන්න උන් කියපල්ලකෝ. ඔය city n guilds, cinec දන්න සේරම suggest කරපල්ලා. ස්තූතියි!!! :rolleyes:
 
Last edited:

Kirihaami

Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    machan automobile karanawanam city n guilds thyna eheka karapan, CINEC hodai machan marine engineering ehema hodai eke :) IIT hodai software engineering walata wena ewatanam yanda epa ban wadak naha boruwata :D
     

    fcntl

    Member
    Sep 27, 2014
    23
    1
    0
    There is one place called Austin or something. One of my friends studied electronics there and now he is working in a good company.
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    architecture science/ interior designing karanna eka thenak lankawe thinawa sehena ganan hebei net eke search karahan poddak
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම නම් හතුරෙක්ටවත් ICBT එකේ engineering කරන්න යන්න කියන්නේ නැහැ. ගිහින් අමාරුවේ වැටෙන්නත් එපා ඔන්න. හොරුන්ගෙත් හොදම සෙට් එක තමයි ICBT එකේ ඉන්නේ.පලවෙනි දවසේ කේක් කවල කිරි පොවලා ෂෝර්ට්ටිට්ස් දීල පටන් ගනී.ඊට පස්සේ ඉතින් සොරිම තමයි.