1. tharakanilupul

    පරාජය දැක දැක ආණ්ඩුව අමු හෙළුවෙන් මැතිවර&#3499

    පරාජය දැක දැක ආණ්ඩුව අමු හෙළුවෙන් මැතිවර&#3499 මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය පාවිච්චි කිරීම, රාජ්‍ය දේපළ යොදා ගැනීම අතින් ලෝක වාර්තාවක් තැබීමට ආණ්ඩුව යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි. ජනතා විමුක්ති...
  2. tharakanilupul

    කොරියන් යුද්ධය

    කොරියන් යුද්ධය Dinesh Guruge සහෝදරයා විසින් රචිත කොරියානු යුද්ධය ගැන ලියවුනු ලිපි පෙළ... :yes::yes::yes: නිහැඬියාව බිද දමමින් වසර 60 කට තරමක් වැඩි නුදුරු අතීතයක අමිහිරි මතකය නැවතත් රැගෙන ආ කොරියන් යුද්ධය පිළිබදව මෙතැන්සිට - 1 මාසෙකටත් වඩා වැඩි කාලයක් මෙහි මොනයම්ම දෙයක් නොලියා පැවතියත් එම...
  3. tharakanilupul

    සමහර විට මේ වාහන තිබෙන්නට ඇත්තේ ලෝකයෙන්ම &#347

    සමහර විට මේ වාහන තිබෙන්නට ඇත්තේ ලෝකයෙන්ම &#347 සමහර විට මේ වාහන තිබෙන්නට ඇත්තේ ලෝකයෙන්ම එකක් විය යුතුය... ඔබට අද මා පෙන්වන වාහන අමුතුය. බොහෝවිට ලෝකයේ මේ ආකාරයේ වාහන තිබෙන්නට ඇත්තේ එකක් වන්නටත් පුළුවන. බොහෝවිට නිර්මාණාත්මක අදහසක් එළිදැක්වීමට හෝ තමන් ජීවත්වන්‍ පළාතේ පරිසර තත්ත්වයන්ට...
  4. tharakanilupul

    විද්‍යාත්මක සංගණනයක්...

    විද්‍යාත්මක සංගණනයක්... විද්‍යාත්මක සංගණනයක්... මේ කරන සංගණනයට ඔබත් දායක වන්න.:yes::yes::yes: http://www.surveymonkey.net/s.aspx?sm=7XLcf9qOuGxPNL19IJoGlfU0JPqoWBqmihNhN6whKis%3D
  5. tharakanilupul

    ජපානයේ යුදනැව් දූපත හෙවත් Battleship Island of Japan (Hashima Island a.k.a Gunkanjima

    ජපානයේ යුදනැව් දූපත හෙවත් Battleship Island of Japan (Hashima Island a.k.a Gunkanjima ජපානයේ යුදනැව් දූපත හෙවත් Battleship Island of Japan (Hashima Island a.k.a Gunkanjima or Gunkanshima) මෙම Battleship Island කියන දූපත ජපානයේ නාගසාකී පලාතට අයත් දූපත් සමූහයෙන් එකක් වන අතර නාගසාකී සිටි...
  6. tharakanilupul

    අතරමගදී වැඩ නතර කළ සුපිරි ආයුධ හා යානා

    අතරමගදී වැඩ නතර කළ සුපිරි ආයුධ හා යානා අතරමගදී වැඩ නතර කළ සුපිරි ආයුධ හා යානා ලෝකයේ බොහෝ රටවල් උත්සාහ කරනුයේ අන් රටක් හෝ ජාතියක් පරදවා නැගී සිට තම ආධිපත්‍ය පැතිරවීමටය. පළමුවන ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය...
  7. tharakanilupul

    The World Wars - History channel

    “ඉතිහාසය ඔවුන්ගේ නාමයන් දැනගැනීම පෙර, ඔවුන් සටන් කලේ තම රට වෙනුවෙන්. පළමු ලෝක යුද්ධයෙදී : ලෝකය ඔවුන්ව වෙනස් කළා. දෙවන ලෝක යුද්ධයේදී : ඔවුන් ලෝකය වෙනස් කළා.” ලෝක ඉතිහාසය සහමුලින්ම වෙනස් කරමින් ලෝකයම මහත් විපතකට ඇද දැමූ කාලයක් ඇත්නම් අපි දන්නා තරමින්, ඒ පළමු හා දෙවන ලෝක යුද්ධ සමයයි. 1914...
  8. tharakanilupul

    මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික

    මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික පිපිරීම හෙවත් Big Ivan හෙවත් The Tsar Bomba නැතහොත් King of Bombs එහෙමත් නැතහොත් Kuzna's mother තව විදියකට කියනවා නම් AN602 - (The most powerful nuclear weapon ever detonated in Human History On the Earth)...
  9. tharakanilupul

    The Green Mile බැලුවද?

    The Green Mile ඔස්කාර් සම්මාන හතරක්, දිනාගත්ත මේ චිත්‍රපටය සුපිරි නළු Tom Hanks රගන, ෆ්‍රෑන්ක් ඩර්බන්ට් ගෙ අසහාය නිර්මාණයක්. IMDB දර්ශකයේ 8.4/10 ක් ලබා ගනිමින්, ලොව හොඳම චිත්‍රපට 250 අතර, 66 වන ස්ථානයේ මේ වන විට පසුවන්නට මෙම චිත්‍රපටය වරම් ලැබුවා. Green Mile චිත්‍රපටය තුළ කතා...
  10. tharakanilupul

    Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම

    Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම - (The Great Siberian Explosion) මෙම සංසිද්ධිය වූ අවධියේ ඔබ හෝ මා ඉපදීවත් නැහැ. මෙයත් සිදුවූයේ රුසියාවේ සයිබීරියා කලාපයේ Tunguska නම් ප්‍රදේශයේදීයි. මෙය සිදුවූයේ මීට වසර සියයකටත් පෙර එනම් 1908 ජුනි 30 වන...
  11. tharakanilupul

    A/L Project නිසදැස්

    A/L Project එකට නිසදැස් project එකක් කරපු කව්රු හරි ඉන්නවද? නැත්තම් කරපු project බලන්න website එකක් තියෙනවද? project 1ක් තියෙනවනම් කියන්න ලොකු උදව්වක්...
  12. tharakanilupul

    මීට වසර ගණනාවකට පෙර ලංකාව - Images of Old Sri Lanka

    මීට වසර ගණනාවකට පෙර ලංකාව - Images of Old Sri Lanka මීට වසර ගණනාවකට පෙර ලංකාව - Images of Old Sri Lanka මෙන්න ‍මීට පෙර බ්ලොග් සටහන වූ වසර 100 කට පෙර භාරතයේ ඡායාරූප දැක්වුන ලිපියේදී ඔබ බලාපොරොත්තුවුන ලංකාවේ මීට වසර 100 කට හෝ ඊට ආසන්න කාලයකට පෙර විවිද පලාත්වල සේයාරූ කිහිපයක්. සමහරවිට...
  13. tharakanilupul

    පොලිටිකල් මාර්කටින් ටිප්ස්

    පොලිටිකල් මාර්කටින් ටිප්ස් මම උපතින්ම අති සරල දිවි පෙවෙතක් ගතකරන කොම්ප්ලිකේටඩ් ජිල්මාට් වලින් තොර ෆුල් ආතල් බර දිවි පැවැත්මකට ඇලුම් කරන රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රජාව නියෝජනය කරන මාකටින් චරිතයක්මි. දේශපාලනය වනාහි ලොකු ලොකු පොරවල් වලට සින්නක්කරව ලියවුණු පවුල් බූදලයක් වන හෙයින් අප වැනි ඇටෙන්...
  14. tharakanilupul

    brain wash

    අපේ අය්යාගේ යාලුවෙක්ගෙ ගෙදර පෙන්නේ ITN එක විතරයි. පරම්පරාවෙන් UNP උන ගෙදර කට්ටිය දැන් මහින්දගේ පැත්තෙලු. :lol: ITN තමයි ලංකාවේ හැම ගෙදරටම පේන channel eka. ඒක බලල මිනිස්සුන්ගේ brian wash වෙලා තියෙන්නේ. specially ආචිලා, සීයලා ගේ. එයාලා හිතන් ඉන්නේ මහින්දගේ ආණ්ඩුව හැර අනිත් ඔක්කොම LTTE කාරයෝ කියලා...
  15. tharakanilupul

    යුද්දේ දිනපු හැටි

    යුද්දේ දිනපු හැටි මම UNP කාරයෙක් නෙවෙයි. මේ කියන්නේ මට හිතෙන දේ, රනිල් තමයි රටේ දෙවැනි පුරවැසියා. මෙරටේ බහුතරය සිංහල. සිංහල බලවේග ඔක්කොම හිටියේ යුද්දේ ඉවර කරන්න ඕන කියන මානසිකත්වයක. "මේගොල්ලෝ කිලිනොච්ච් යනවා කියල මැදවච්චි යන්නේ... යුද්ද කරන්න ඕන ගොනෙකුට පුළුවන්... Thoppigala කියන්නේ මහා කැලයක්...
  16. tharakanilupul

    බර්ලින් තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම - part 2

    බර්ලින් තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම - part 2 තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම part 1 - http://www.elakiri.com/forum/showthread.php?t=1623585 1961 අගෝස්තු 13 වනදා නැගෙනහිර බර්ලිනයේ සාමන්‍ය ජනතාව හෝ බටහිර බර්ලිනයේ සහ බටහිර ජර්මනියේ කිසිකෙනෙකු නොදැන සිටි ක්‍රියාන්විතයත් නැගෙනහිර ජර්මනියේ...
  17. tharakanilupul

    බර්ලින් තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම - part 1

    බර්ලින් තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම - part 1 ප්‍රධානතම අතීත මතක සැමරුමක් සමග කතාබහ කරමු - තාප්පය ඉදිකිරීමට පෙර මේ පින්තූරයේ සැඟවී පවතින සතුට ගැන පවසනවාත් සමගම අද ලිපිය ආරම්භ කරන්නම්. මේ පින්තූරයේ දැක්වෙන්නේ 1989 නොවැම්බර් 09 වනදා සීතල යුද්ධයේ ප්‍රධානතම දෘශ්‍යමාන සාධකයක් වන බරලින්...
  18. tharakanilupul

    යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා - &#

    යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා - &# ඩ්‍රෝන යානා, එසේත් නැත්නම් UAV (Unmanned Ariel Vehicles)/RPAS (Remotely Piloted Aerial System) ලෙස හදුන්වන ඉතාමත් ගුවන් නියමුවන් රහිත ගුවන් යානා විශේෂය මෑත කාලීන යුදබිමේ නැතුවම බැරි අංගයක් වූ බව ගුවන් යානා පිළිබදව යම් දැනුමක් ඇති අය දන්නා...

    No contents