උත්තරේ සරලයි. කවුරුත් කැමති නෑ තමං අනිත් අයට සලකපු විදිහට, අනිත් අය තමාට සලකන්න පටන් ගන්නවට.😂😂😂😂😂
* පිරිමි කැමැති නෑ, ගෑණුන්ට සාලකපු විදිහට දැං උන්ට සලකද්දි.
*සුද්දෝ කැමැති නෑ, කල්ලොන්ට සලකපු විදිහට දැං උන්ට සලකද්දී.
*Straight උන් කැමැති නෑ, Gay උන්ට සලකපු විදිහට දැං උන්ට සලකනවට.
"අත්තානං...