සමහර මිනිස්සු සමලිංගික ඇයි කියලා දන්නවද?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    Screenshot-2023-03-31-13-01-38-040-com-adobe-reader-edit.jpg

    ඔන්න ඕකයි ඇත්ත කථාව.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Screenshot-2023-03-31-13-01-38-040-com-adobe-reader-edit.jpg

    ඔන්න ඕකයි ඇත්ත කථාව.
    ඔච්චර ලොකු සීන් ඕනේ නෑ. ඉස්කෝලේ කාලේ එහෙම මතක ඇතිනේ. සුදු කොල්ලන්ට ආස කොල්ලො ඉදියේ ඉස්කෝලේ කෙල්ලෝ නැති නිසා.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඔච්චර ලොකු සීන් ඕනේ නෑ. ඉස්කෝලේ කාලේ එහෙම මතක ඇතිනේ. සුදු කොල්ලන්ට ආස කොල්ලො ඉදියේ ඉස්කෝලේ කෙල්ලෝ නැති නිසා.
    ඒ Subconsciously උඩට මතු වෙන නිසා කෙල්ලො නැති හන්දා. කවුරුත් 100%ක් Gay or Straight වෙන්නේ නැහැ. Dominate කරන විදිහට Gay Straight වෙන්නේ. සමහර වෙලාවට මැද අගයක් වුණාම Bi වෙනවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    උඹේ අම්මා කොන්දට විකුණලා උබ පුකේ ඇරගත්ත පොන්නයා නේ🤦🤦🤣
    උබට වෙච්ච් දේ නේද පොන්නයො මෙ 🤭
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඔච්චර ලොකු සීන් ඕනේ නෑ. ඉස්කෝලේ කාලේ එහෙම මතක ඇතිනේ. සුදු කොල්ලන්ට ආස කොල්ලො ඉදියේ ඉස්කෝලේ කෙල්ලෝ නැති නිසා.
    මේක ඇත්තටම මට වුණා grade 7-11 වලදි.
    school එක පට්ටම strict rules තියෙන Buddhist boys එකක්

    එකෙක් හිටියා මාත් එක්ක මාර ෆිට්, පස්සේ පස්සේ ඕනවට වඩා ලගට එන්න ගත්තා
    කවුරුහරි මට වලියක් දැම්මොත් ඉවරයි, මට අතක් තියන්න දෙන්නේ නෑ.
    class එකේදි ඇගට හේත්තු වෙලා ඉන්නේ. අත එනකොටම මන් අයින් කරනවා

    grade 11 වලට එනකොට ඌ GYM යන්න ගත්තා, ඊටපස්සේ අඩුවුණා. මාත් ඉස්කෝලෙන් අස් වුණා O/L වලින්
    දැන් ඉතින් කලාතුරකින් කතා කරනවා හම්බුණාම, GF කෙනෙකුත් ඉන්නවා
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63

    Hi රහල්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    I don't know whether my past lives have had any influence on my sexual orientation, but I sure as hell I am gay because men are irresistible. Their physiques, looks, smell and everything makes me stay close to them. They are fun, warm, adventurous and cute an whatnot. and I don't know, there is something very special about them that women do not have. I will always choose a guy over the hottest woman on Earth at any time of the day.